අර සයිලර් කියන එකා කියන විදිහට මම පාරේ කුඩයක් ඉහලන් සිම් විකුණනඕලේවල් වත් පාස් නැති
සොන්නයෙක් කියන එක ඇත්ත වෙන්න ඇති
. රුවන් වීරසිංහ
කියන්නේ මගේ ඇත්ත නමත් වෙන්න ඇති. ඒත් මචං මිනිහෙක්ව පහත් කරලා කතා කරන තැනක මම ඉන්නවා ඒ මිනිහා වෙනුවෙන්. මොකද මම දන්නවා ඉගෙන ගන්න සල්ලි නැති කම නිසා ලංකාවේ මොන තරම් අසරණ දරුවෝ ගල් වලවල් වල ගල් කඩන්න, ගඟේ වැලි ගොඩ දාන්න, කුලී වැඩ කරන්න යනවද කියලා. උඹට ඔව්වා තේරෙන්න උඹ සමාජෙට නිරාවරණය වෙලා නෑ බං. වයස 17 ක් කියන්නේ පොඩි වයසක්.
ඔව් ඔව් බන්...අවුරුදු 17 කියන්නෙ මොන වයසක්ද බන්...පුන්චි පැටව්නෙ..යන්තම් හරියට රැවුල වැවෙන්න පටන් ගන්න කාලෙනෙ..

ඒ බයිලා වැඩක් නෑ..උබ අද සිම් කීයක් විකුනුවද කියහන්..

සොන්නයෙක් කියන එක ඇත්ත වෙන්න ඇති
. රුවන් වීරසිංහ 






