Aruna 47

kputha

Member
May 5, 2012
5,534
240
0
:oo: අලුත් දෙයක් කියපන් පොන්ස්. එකම අහලා එපා වෙලා. මාව එක්ස්පොස් වෙලා තියෙන එකේ අලුත් දෙයක් කියපන්. අර ෆොටෝ එකෙන් මොකක් හරි කරපන්. මොකද මාව එක්ස්පොස් වෙලා නේ :rofl::rofl:

අපි උබලාහ් වගෙ බල්ලොහ් නෙමෙහ්:dull: උබ බල්ලාහ් කියලා මෙකෙ එකාලාට පිලි ගන්නහ් තත්වෙට ගෙන එක විතරයි කරන්නෙ කරන්න ඔන දෙවල් සමාජය තිරණයහ් කරයි සොන්නලු
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;17112009 said:
    උඹ Medical Faculty එකෙත් සිම් විකුනනවද? :rofl:

    අප්පට මෙන්න උඹත් මාව එක්ස්පෝස් කළාද. මෙඩිකල් ෆැකල්ටි කියන්නේ මොනාද බං? :rolleyes::rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    images


    මට හෙන අප්සට් බන් කැරි කාපු රිලවෙක් වගේ මු :oo: මාව මුට සමාන කරා. මුන්ගේ අම්මලට හැමින්නවලා මදි මේ කරපු දේට :rofl::rofl:
    පිස්සෙක් වගේ ටයිප් කරන්නහ් එපාහ් බ0 සයිකොනම් බෙහෙත් ගනින් උබෙහ් හොදට කියන්නෙහ්
    ඔනමහ් පිස්සුවකට බෙහෙත් තියෙනවාහ් බැරිම උනොත් කරන්ට් එක හරි අල්ලලහ් උබව හොදකරන්නහ් පුලුවන්හ්
    :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    images


    මට හෙන අප්සට් බන් කැරි කාපු රිලවෙක් වගේ මු :oo: මාව මුට සමාන කරා. මුන්ගේ අම්මලට හැමින්නවලා මදි මේ කරපු දේට :rofl::rofl:

    :D ඒ ඔය පොටෝ එකේ ඉන්න එකාගෙ හෙන පොෂ් ලුක් එකක් තියෙන්නෙ :yes:
     

    aruna47

    Well-known member
  • අපි උබලාහ් වගෙ බල්ලොහ් නෙමෙහ්:dull: උබ බල්ලාහ් කියලා මෙකෙ එකාලාට පිලි ගන්නහ් තත්වෙට ගෙන එක විතරයි කරන්නෙ කරන්න ඔන දෙවල් සමාජය තිරණයහ් කරයි සොන්නලු

    මොකෝ මේ වොයිස් බැහැලා.කමක් නැහැ දිගටම කරගෙන යන්න. මතක ඇතිව මම ඉන්නේ කියලා ඔප්පු කරන්නකෝ :love: මේ කැරි කාපු රිලවාව :oo: මම ගියාට පස්සේ දිව්වා කියලා නම් කියන්න එපා. කියලා යන්නේ බබෝ :rolleyes:

    images
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;17112020 said:

    මේහ් මේහ් ඒවයින් වැඩක් නෑ. මම මේ එළකිරියට ලොග් වෙලා ඉද්දි මගේ බොසා මීටරේ කරකවනවා ඩොලර් වලින්. හරිය. :dull::rolleyes::rolleyes::oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සෙක් වගේ ටයිප් කරන්නහ් එපාහ් බ0 සයිකොනම් බෙහෙත් ගනින් උබෙහ් හොදට කියන්නෙහ්
    ඔනමහ් පිස්සුවකට බෙහෙත් තියෙනවාහ් බැරිම උනොත් කරන්ට් එක හරි අල්ලලහ් උබව හොදකරන්නහ් පුලුවන්හ්
    :yes::yes:

    ඔය මූනත්තහඩුව බලාගෙන බනින්නෙ මොන හිතකින්ද සහෝහ් :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඕයි. මම ඕලේවලුත් පාස් නැතිලු. ජීවිතේ ගැටගහගන්න සිම් විකුනනවලු පේමන්ට් එකේ. බලපන් බොහොම අමාරුවෙන් ජීවත්වෙන්න කරගෙන ආපු රස්සාව. මුන් ඒකටත් කෙලිනවනේ මේකේ කියලා. මම කොහොමද බං පොර ටෝක් දෙන්නේ කිරියේ මාව එක්ස්පෝස් කලාම. අර ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අර **sylar කියලා සොන්නයෙන් තමයි එහෙම කියන්නේ. ඌම තමයි අර 3rdEye කියලා ෆේක් එකකින් උක දිදී යන්නෙ.

    මචන්, මේක දැක්කම මතක් වුනේ. campus එකේ arts degree එකක් කරපු එකෙක් ICe Cream විකුනනවා Foot Cycle එකෙන් ගිහින්. මූට තිබිල තියෙන්නේ පුරා විද්‍යා උණ. ඒ නිසා මූ ඒ පුරා විද්‍යා ස්ථාන කිට්ටුව Ice Cream විකුණලා තියෙන්නේ. පස්සේ මූ ඒවා විකුණන ගමන් පුරාවිද්‍යා ස්ථාන අද්යයනය කරලා Research Paper එකක් ලියලා. පස්සේ ඒක වසරේ විශිෂ්ටතම නව සොයා ගැනීම විදියට පුරා විද්‍යා එකෙන් තෝරාගෙන. මේ පාර පුරා විද්‍යා වාර්ෂික සමුළුවේ ප්‍රදාන දෙශනේ දීල තියෙන්නෙත් ඌට. TV එකේ ඌ ගැන විස්තර ගියා බන්. ඔන්න කොල්ලෝ. මට ඇඩුනා බන්. :sorry::sorry:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;17112009 said:
    උඹ Medical Faculty එකෙත් සිම් විකුනනවද? :rofl:
    මු ඩොකෙක්ද බන්:P හැබයි කියන කරන කතා වලින් නම් අන්ඩපාලයෙක් වගෙහ්
     

    aruna47

    Well-known member
  • පිස්සෙක් වගේ ටයිප් කරන්නහ් එපාහ් බ0 සයිකොනම් බෙහෙත් ගනින් උබෙහ් හොදට කියන්නෙහ්
    ඔනමහ් පිස්සුවකට බෙහෙත් තියෙනවාහ් බැරිම උනොත් කරන්ට් එක හරි අල්ලලහ් උබව හොදකරන්නහ් පුලුවන්හ්
    :yes::yes:

    හා... ඔයා බෙහෙත් ගන්න ගියේ කොහෙදට ලාහුගලද? එතන නම්බර් එක දෙන්නකෝ. මම මෙහෙ ඉදන් සල්ලි දාන්නම්. ඔයා ගිහින් ලෙඩේ කියලා බෙහෙත් ගන්න. එක බිලා මට කියන්නකෝ වැඩේ සාර්ථකද කියලා. :rofl::rofl: එහෙනම් මම යනවා දැන්. හැබැයි ගියාට පස්සේ දිව්වා නම් කියන්න එපා. පැටියෝ :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;17112025 said:
    ඔය මූනත්තහඩුව බලාගෙන බනින්නෙ මොන හිතකින්ද සහෝහ් :rofl:
    :rofl: එකනෙහ් බ0 මොනා කරන්නදහ්