Aruna 47

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් ඕයි. මම ඕලේවලුත් පාස් නැතිලු. ජීවිතේ ගැටගහගන්න සිම් විකුනනවලු පේමන්ට් එකේ. බලපන් බොහොම අමාරුවෙන් ජීවත්වෙන්න කරගෙන ආපු රස්සාව. මුන් ඒකටත් කෙලිනවනේ මේකේ කියලා. මම කොහොමද බං පොර ටෝක් දෙන්නේ කිරියේ මාව එක්ස්පෝස් කලාම. අර ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අර **sylar කියලා සොන්නයෙන් තමයි එහෙම කියන්නේ. ඌම තමයි අර 3rdEye කියලා ෆේක් එකකින් උක දිදී යන්නෙ.

    ඉතින් ඌ මෙඩිකල් ෆැකල්ටියේ එකෙක් වෙන්න ඇති, උඹ නිතරම එතන ගේට් එක ළඟ
    කුඩේ ගහන් ඉන්නව නිසා අඳුනගන්න ඇති.... මමත් ඔය ඉඳලා හිටලා ඒ හරියෙන් යද්දි අනන්ත දැකලා තියෙනවා :rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොකෝ මේ වොයිස් බැහැලා.කමක් නැහැ දිගටම කරගෙන යන්න. මතක ඇතිව මම ඉන්නේ කියලා ඔප්පු කරන්නකෝ :love: මේ කැරි කාපු රිලවාව :oo: මම ගියාට පස්සේ දිව්වා කියලා නම් කියන්න එපා. කියලා යන්නේ බබෝ :rolleyes:

    images

    අපි මොනවාහ් ඔප්පු කරන්නද බන් උබට තම්යි ඔප්පු කරන්න වෙලා තියෙන්නෙහ් උබ බල්ලාද බුරුවාද කියලාහ්:P
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    හා... ඔයා බෙහෙත් ගන්න ගියේ කොහෙදට ලාහුගලද? එතන නම්බර් එක දෙන්නකෝ. මම මෙහෙ ඉදන් සල්ලි දාන්නම්. ඔයා ගිහින් ලෙඩේ කියලා බෙහෙත් ගන්න. එක බිලා මට කියන්නකෝ වැඩේ සාර්ථකද කියලා. :rofl::rofl: එහෙනම් මම යනවා දැන්. හැබැයි ගියාට පස්සේ දිව්වා නම් කියන්න එපා. පැටියෝ :rofl:
    ඉවොක් සොන්නයාහ් අපි ගියා එහෙනම් උඹ වගේ චෙක් වලට අත්සන් කරන්න විතරක් නෙවෙයිනේ බන් තියෙන්නේ. අපි මහ පොළොවේ පය ගහල ජිවත් වෙන උන් . දැන් ගිහින් තව මැහුම් දාගෙන හෙට හවසට වර. මට උඹට ලමයෙක් දෙන්න ආසයි ගෑනියේ !
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්, මේක දැක්කම මතක් වුනේ. campus එකේ arts degree එකක් කරපු එකෙක් ICe Cream විකුනනවා Foot Cycle එකෙන් ගිහින්. මූට තිබිල තියෙන්නේ පුරා විද්‍යා උණ. ඒ නිසා මූ ඒ පුරා විද්‍යා ස්ථාන කිට්ටුව Ice Cream විකුණලා තියෙන්නේ. පස්සේ මූ ඒවා විකුණන ගමන් පුරාවිද්‍යා ස්ථාන අද්යයනය කරලා Research Paper එකක් ලියලා. පස්සේ ඒක වසරේ විශිෂ්ටතම නව සොයා ගැනීම විදියට පුරා විද්‍යා එකෙන් තෝරාගෙන. මේ පාර පුරා විද්‍යා වාර්ෂික සමුළුවේ ප්‍රදාන දෙශනේ දීල තියෙන්නෙත් ඌට. TV එකේ ඌ ගැන විස්තර ගියා බන්. ඔන්න කොල්ලෝ. මට ඇඩුනා බන්. :sorry::sorry:

    මමත් ජීවිතෙන් ඉගෙනගත්තු දෙයක් බං. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තන් උගතුන් සයිබර් අවකාශය වගේ තැන් වල පොර ටෝක් දිදී යන්නේ නෑ බං. :dull::dull: මිනිහෙක් හැසිරෙන හැසිරීමෙන් කියන්න පුලුවන් ඌ මහත්මයෙක්ද නැත්නම් කරත්තකාරයෙක්ද කියලා. සැබෑ ජීවිතේත් එකයි, සයිබර් අවකාශයෙත් එහෙමයි. :rolleyes::rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් ඌ මෙඩිකල් ෆැකල්ටියේ එකෙක් වෙන්න ඇති, උඹ නිතරම එතන ගේට් එක ළඟ
    කුඩේ ගහන් ඉන්නව නිසා අඳුනගන්න ඇති.... මමත් ඔය ඉඳලා හිටලා ඒ හරියෙන් යද්දි අනන්ත දැකලා තියෙනවා :rofl::rofl::rofl:

    මෙඩිකල් ෆැකල්ටි එක ගාව විකුණන්නේ නෑ බං කොළඹ ප්‍රධාන කැම්පස් එක ගාවනම් විකුණනවා කුඩේ ගහන්. ගොඩක් වෙලාවට කො‍ටුවේ අර පඩිපෙළ ගාව තමයි බිස්නස් කරන්න. :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි මොනවාහ් ඔප්පු කරන්නද බන් උබට තම්යි ඔප්පු කරන්න වෙලා තියෙන්නෙහ් උබ බල්ලාද බුරුවාද කියලාහ්:P

    ඔය පොටෝ එකේ ඉන්න එකාගෙ හෙන පොෂ් ලුක් එකක් තියනව නේද? :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ඌ නේද අර ගෙදර තියෙන වාහනේ උඹ හම්බකරලා ගත්ත එකක් නෙමෙයි, ඒ නිසා පැද්දොත් පව්

    පිරෙනවා කියලා බයිලාවක් ගැහුවේ :dull::dull::dull:
    ඔව් ඌ තමයි ත්‍රෙඩ් එකේ දාපු ඇලියන් ඒක විකුනනව කියල ඇඩ් දැන්මෙ. :angry: call කරල දෙකයි කිව්වෙ සද්ද වහල පොර ඇඩ් එක අයින් කලා. :rofl: ඒක එතනින් ඉවරයි. අදටත් ඌ ආයිත් මුකුත් කියන් එන්නෙ නෑ. මම යන්නෙත් නෑ. :cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හා... ඔයා බෙහෙත් ගන්න ගියේ කොහෙදට ලාහුගලද? එතන නම්බර් එක දෙන්නකෝ. මම මෙහෙ ඉදන් සල්ලි දාන්නම්. ඔයා ගිහින් ලෙඩේ කියලා බෙහෙත් ගන්න. එක බිලා මට කියන්නකෝ වැඩේ සාර්ථකද කියලා. :rofl::rofl: එහෙනම් මම යනවා දැන්. හැබැයි ගියාට පස්සේ දිව්වා නම් කියන්න එපා. පැටියෝ :rofl:
    ලාහුගොලක් කියොනවාහ් ෆුල් පිස්සෙක් :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙඩිකල් ෆැකල්ටි එක ගාව විකුණන්නේ නෑ බං කොළඹ ප්‍රධාන කැම්පස් එක ගාවනම් විකුණනවා කුඩේ ගහන්. ගොඩක් වෙලාවට කො‍ටුවේ අර පඩිපෙළ ගාව තමයි බිස්නස් කරන්න. :rofl::rofl:

    දැන් වත් ඔය ලබ්බ නවත්තලා සෝන් එකේ කම්පැනියක වත් වැඩට පලයන්

    අන්න ග්ලෝබල් පාර්ක් එකටත් කොල්ලො ගන්නවලු :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉවොක් සොන්නයාහ් අපි ගියා එහෙනම් උඹ වගේ චෙක් වලට අත්සන් කරන්න විතරක් නෙවෙයිනේ බන් තියෙන්නේ. අපි මහ පොළොවේ පය ගහල ජිවත් වෙන උන් . දැන් ගිහින් තව මැහුම් දාගෙන හෙට හවසට වර. මට උඹට ලමයෙක් දෙන්න ආසයි ගෑනියේ !
    :lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;17112043 said:
    ඔය පොටෝ එකේ ඉන්න එකාගෙ හෙන පොෂ් ලුක් එකක් තියනව නේද? :D
    ඔව් බන්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් ඌ තමයි ත්‍රෙඩ් එකේ දාපු ඇලියන් ඒක විකුනනව කියල ඇඩ් දැන්මෙ. :angry: call කරල දෙකයි කිව්වෙ සද්ද වහල පොර ඇඩ් එක අයින් කලා. :rofl: ඒක එතනින් ඉවරයි. අදටත් ඌ ආයිත් මුකුත් කියන් එන්නෙ නෑ. මම යන්නෙත් නෑ. :cool:

    :rofl::rofl::rofl: ඔන්ලයින් ඇවිල්ලා පොඩ්ඩක් හිනාවෙලා ආතල් එකක් අරන් යන්නෙ නැතුව මුං
    යහගුණයෙන් ඉදිරියට යවන්න හදනවනෙ උඹලා වගේ උන්ව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    සමාවෙන්න යාලුවා ඔයා කවුද කියන්න මම දන්නෙ නෑ එත් යාලුව කියල තියෙන විදියට 4 weni point aka gana

    tambi prasnedi me waga aya buddhist aya wanuwen kata karanna panagana giyahama wenne munge tiyana pajjata wada walin apitama kala wana aka
    kunuharapa kata ariyot ala wage ado buddhist awun ahama nawai a nisa mahama un oya sinhala buddhist awun wanuwan kata karana akata nam mage kisima kamattak na apitamai lajjawa hitala balanna yaluwa maka mata maga adahasa
    ඔව තේරෙන්නෙ නෑනෙ.. කෙනෙක් කරන්නෙ මොකද්ද කියල එකතුවෙනවට වඩා ඒ දේ කරන්නෙ නියෝජනය කරනය පංතිය මොකද්ද කියල තේරුම් අරන් එකතුවෙන එකයි වටින්නෙ..