
මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න.




එක තමයි සුට්ටෝ කියන්නේ තව ආතල් ගනින් කියලා. ඔක්කොම ආතල් අරන් ඉවර උනාට පස්සේ කියන එක හොදයි.




බින්දු;17111547 said:කොච්චර කුණුහරුප කිව්වත් තම්බින්ට විරුද්ධව කතා කරනවා නේද කියල අමාරුවේ වැටුන වෙලාවේ සපෝට් කරන්න තිබුණා. ඒත් දත් කිඹුලට කරපු ඔටු වැඩෙන් මම කලකිරුණාමම ජීවිතේට කිඹුලව දැකලා, ආශ්‍රය කරලා නැතත් මේකේ ඉන්න අයගෙන් ගරු කරන දෙතුන් දෙනාගෙන් කෙනෙක්
එහෙම එකෙක්ව චාටර් කරාම එපා වෙනවා
![]()


මැට්ටාගෙ වැරදි තිබුනා අපිත් අනන්තවත් බැනලා තියෙනවා එත් ඔය කතා කරලා බය කරලා විඩියො දාලා උව නැති කර එකනම් මහා සක්කිලි වැඩක්![]()




බින්දු;17111765 said:
සිරාවට.තමංගේ උන්ටම මුගේ වැඩ එපා වුනා නේ
මෙන්න මේ ටික හොදට කියවපන් මචන්.
(1.) මම උඹට එදාම ( දැං මාස 1.5කටත් වැඩියි) ඒ ත්‍රෙඩ් එකේදිම කිව්වා නේද කිඹුලාට වලතරයගේ නම්බර් එක දීපු එක ජරා පක්කලි වැඩක් කියලාහැම එකාම උඹේ මිම්මෙන් මනින්න එපා. කිඹුලා කියන්නේ සල්ලිවලට, බලයට පස්චාත්භාගය දික් කරන එකෙක් නෙවෙයි. පොර ජෙනුයින් ඩයල් එකක්. අපිට වඩා පට්ට නොලේජ් එකක් තියෙන ඩයල් එකක්. ගොඩක් ඇසූ පිරූ තැන් ඇති ඩයල් එකක්. ඇත්තටම වැදගත් මනුස්සයෙක්. පොර වගේ මනුස්සයෙක්ව වැදගත් වැඩකට සම්බන්ධ කරන් ජෝක් එකට ගන්න එක අන්තිම ජරා වැඩක්.
නිකං ත්‍රෙඩ් එකකදි අනම් මනම් කියන එක වෙනයි. ඔහොම දේකදි බොරු නම්බර් දීලා රවට්ටන එක වෙනයි.
![]()
(2.) එලකිරි එන එවුන් ජාති 2ක් ඉන්නවා.
1.එක ජාතියක් ෆන් ගන්න විතරක් එන, එලකිරියෙ යාලුකම් එතනින් එහාට ගෙනියන්න අකමැති උන් ( අනිත් එවුන් ගැන මම දන්නේ නෑ. මම නම් මේ කැටගරි එකේ.සේරම කතන්දර මෙතන විතරයි )
2. එලකිරි එක ජීවිතේ කෑල්ලක් කරගත්තු, මෙතනින් එකතු කරගන්න යාලුවෝ ජීවිතේට එකතු කරගන්න කැමති එවුන් ( පල්සර් ක්ලබ් එකේ සෙට් එක, අංකල් ක්ලබ් එක
ඊටීසී )
උඹ ඔය කැටගරි 2න් එකකට හරියට එකතු වෙයන්. ඔය දෙක මැද ඉඳන් වැඩ කරන්න ගියොත් අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙලා උඹත් චාටර් වෙනවා. උඹ පලවෙනි කැටගරි එකට අයිති නම් දෙවෙනි කැටගරි එකේ උන් එක්ක සෙල්ලම් දාන්න යන්න එපා. උන්ට බෝල බස්සලා ආතල් ගන්න යන්නත් එපා.නම්බර් දෙන්න අකමැති නම් අර වලතර චාරිකාව වගේ වැඩ වලට සම්බන්ධ නොවී පාඩුවේ ඉන්න ඕන. අනික බලපන් උඹ දෙන තව්සන්ඩ් ටෝක්ස් වල හැටියට උඹ හරි නම් නම්බර් එක ප්‍රොෆයිල් එකේ පබ්ලික් දාගෙන ඉන්න ඕන. උඹ ඔය චාරිකාවට සම්බන්ධ වෙන්න කියලා එවපු එෆ් බී එක බලපන්?? අමු ෆේක් එකක්. උඹට මේකේ ඉන්න උන්ව විශ්වාස කරන තරම ඒකෙන්ම පේනවා. මේකේ ඉන්න හාවෝ ටික නම් පැනපු ගමන් උඹව ඇඩ් කරගත්තා. උඹ කවදහරි ඒ හාවෙක් උඹත් එක්ක තරහ වුනත් කරන්නේ උංගේ ෆොටෝ ටික උස්සලා කුණුහබ්බ ටිකකුත් එක්ක මේකේ දාලා චාටර් කරන එක. උන් උඹව විශ්වාස කරලා ඇඩ් කරගත්ත එකට සලකලා වත් උන්ට බලු වැඩක් කරන්න එපා.
(3.) මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. හැමතිස්සෙම මානසික ලෙඩෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. උඹ මනුස්සයෙක් එක්ක ආගිව් කරන්නේ ඒ මනුස්සයගේ අම්මට බැනලා, ගෑනිට, නංගිට බැනලා.ඔහොම කුණුහරුප කියාගෙන වලංකඩේට පැන්න ගොනා වගේ දැඟලුවම උඹට කවුරුවත් හොඳක් කියන්නේ නෑ. අනිත් එක උඹට මොකක් හරි ස්ට්‍රෙස් එකක්, මානසික අවුලක් තියෙනවා නම් අවුලක් නෑ මචන් ආතල් ගනින් මේකට ඇවිත්. ඔය පතිර-ණයා , ඩයස් කොල්ලා තමංගේ ලිංගික අසහනය යවාගන්න ත්‍රෙඩ් දාන්නේ
ස්ට්‍රෙස් එක යන්න කාව හරි බයිට් කරපන්. ඒ වුනාට සතෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. වනාතේ ඩයල්වලට නම් ඒ ස්ටයිල් එක හරියාවි. ඒත් එලකිරි එකට හරියන්නේ නෑ. උඹට ලොකු මොකක් හරි අවුලක් තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්.
ගොඩදාන්න පුලුවන් ලෙඩ ඕවා.
(4.) මේවා මම තරහකට කියපු දේවල් නෙවෙයි. උඹයි මමයි තම්බි සම්බන්ධව එකම මතයේ ඉන්නේ. මහින්ද මාමා ගැනත් එකම මතයඑතනින් එහාට උඹේ වැඩ වලට එකඟ වෙන්න බෑ. ටිකක් වැදගත් විදියට හැසිරියන්. ඒකෙන් උඹට වැරැද්දක් වෙන්නේ නෑ. බලපන් උඹ හැමෝටම සක්කිලි විදියට බැණලා අන්තිමට උඹ අමාරුවේ වැටෙනකොට උඹට සපෝට් කරන්නත් උඹේ යාලුවොන්ට දෙපාරක් හිතන්න වෙලා
අපි මෙතනට අදාල වෙන කෙනෙක්ම උදාහරණෙට ගමු. යූරාජ් බඩා, කිඹුලා, ඔටු අයියා වගේ එකෙක්ට මේක වුනා නම් දැං කී දෙනෙක් කොන්දේසි විරහිතව උන්ට සපෝට් කරනවද??
පොඩ්ඩක් හිතලා බලපන් බක පණ්ඩිතකම පැත්තකින් තියලා
(5.) මේක මේ ත්‍රෙඩ් එකේ අරුණයා බයිට් කරලා ආතල් ගන්න උන්ට. කර්මය ගොනු පසුපස එන රිය සක වගේ පස්සෙන් එනවා. අද මූව බයිට් කරලා ආතල් ගන්න උඹලාටත් කවද හරි විපාක ලැබෙනවා ඒවා. ඒ නිසා ෆොටෝ, පෞද්ගලික දේවල්, පවුලේ උදවිය අල්ලලා මඩ ගහන්න යනවා නම් දෙපාරක් හිතන්න ඊලඟ දවසේ මට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියලා




බින්දු;17111547 said:කොච්චර කුණුහරුප කිව්වත් තම්බින්ට විරුද්ධව කතා කරනවා නේද කියල අමාරුවේ වැටුන වෙලාවේ සපෝට් කරන්න තිබුණා. ඒත් දත් කිඹුලට කරපු ඔටු වැඩෙන් මම කලකිරුණාමම ජීවිතේට කිඹුලව දැකලා, ආශ්‍රය කරලා නැතත් මේකේ ඉන්න අයගෙන් ගරු කරන දෙතුන් දෙනාගෙන් කෙනෙක්
එහෙම එකෙක්ව චාටර් කරාම එපා වෙනවා
![]()



අපෝ හැන්කොක් කියන්නේ මොන මල් පො##$යෙක්ද බං. දැන් පරයා සද්දේ වහගෙන ඉන්නවා. ආවා මෙතන ඌ කොල්ලන්ට බැනගෙන ඌ වගේ ඉන්ජිනියරින් ෆැකල්ටි යන්න බැරිඋනා කියලා. උඹ එල කොල්ලනේ බං. මොකාද එහෙම කිව්වේ? අනිකා ජේසන් රූලස් නම් එළ කොල්ල.

aa huththige puthe kohomada. ube amma dan giya witharai gedarin![]()

පොන්නයෝ ඉලගටහ් කෙල්ලිනෙහ් උබටහ් අරුනයහ් වගෙහ් නෙමෙහ් උබට රෙන් පුකත් නැතිවෙනවහ්aa huththige puthe kohomada. ube amma dan giya witharai gedarin![]()
