Aruna expose උනාද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;17142671 said:
    :P:P:rofl::rofl::D:D

    news%5C2009%5C6%5Cimages%5Cnewscolombo_piduru.jpg

    Petrol.jpg
    :rofl::rofl: :yes:
    :rofl::rofl: රිදෙන තැනටම කිව්ව.. ඕක ආයිත් තාත්ත තාත්ත ගාගෙන ආවොත් අහගන්නෙ වලේ ඉදන්ම එන්න තමා. :angry: ඌවගේ පාහරයෙක් නොවන නිසයි නිකන් උන්නෙ. :frown:

    :rofl:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මට පෙන්නෙ මැට්ටාගෙ පහනෙන් උබ මට බනිනවා වගෙ බනිනවානම් කෙලින්ම බැනපන් චිත්ත වල
    ඔතලා බනින්නෙ නැතිව
    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොල් බන් රත්තරං
    ඌ මට බැන්නා මම උට බැන්නා එච්චරයි ඔන් ලයින් වල ඌ මට බැන්නා කියලා මරන ත්‍රර්ජනය කරන්න මම යන්නෙ නැහැ. උබ වගෙ මචන් අනික අපි මෙ වෙනකොට කි දෙනෙක්ට බැනලා ඇද්ද? උබ කි දෙනෙක්ට බැනලා ඇද්ද? එ කවුරුවත් ගෙවල් වලට ඉස්කොල වලට කතා කරෙ නැහැ බන්
    ඌ යනකොටත් මම නම් උට කිවුවා යන්න එපා ගොඩාක් අය උබ වැරදි කියනවා එවා හදාගෙන ඉදපන් කියලා අනික උබලාමනෙ ෆොටො දදා කිවුවෙ ඌ 5වසරෙ කොල්ලෙක් කියලා:rofl:
    5 වසරෙ කොල්ලෙක්ව බය කරන එක විර කම්ක් නෙමෙ බන් :oo::oo: මම විහිලු කරන්නෙ හො බනින්නෙ එවාට ලැබෙන ප්‍රතිපලත් බලාගෙනම තම්යි මල් ගල් දෙකම ලැබෙනවා මට පෙන්නෙ මැට්ටාගෙ පහනෙන් උබ මට බනිනවා වගෙ බනිනවානම් කෙලින්ම බැනපන් චිත්ත වල
    ඔතලා බනින්නෙ නැතිව:oo::oo:

    හේතු කාරනා කිහිපයක් නිසා මැට්ටා ගැන ආයේ කතාකරන්න මම කැමති නෑ. මොකද ඒක තාම ඉවර නෑ. උබ නොදන්න දේවල් සෑහෙන්න තියෙනවා

    උබට බැන්නේ නෑ මචන්. බනිනවනම් නම කියල මූනට බනින්නේ. උබ්ත් එක්ක මට කිසි අව්ලක් නෑ
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    රත්තරං;17143523 said:
    හේතු කාරනා කිහිපයක් නිසා මැට්ටා ගැන ආයේ කතාකරන්න මම කැමති නෑ. මොකද ඒක තාම ඉවර නෑ. උබ නොදන්න දේවල් සෑහෙන්න තියෙනවා

    උබට බැන්නේ නෑ මචන්. බනිනවනම් නම කියල මූනට බනින්නේ. උබ්ත් එක්ක මට කිසි අව්ලක් නෑ

    :P
    උයා බබානේ :P
     
    roshan084

    Member
    Aug 1, 2014
    5
    5
    0
    ලොල් බන් රත්තරං
    ඌ මට බැන්නා මම උට බැන්නා එච්චරයි ඔන් ලයින් වල ඌ මට බැන්නා කියලා මරන ත්‍රර්ජනය කරන්න මම යන්නෙ නැහැ. උබ වගෙ මචන් අනික අපි මෙ වෙනකොට කි දෙනෙක්ට බැනලා ඇද්ද? උබ කි දෙනෙක්ට බැනලා ඇද්ද? එ කවුරුවත් ගෙවල් වලට ඉස්කොල වලට කතා කරෙ නැහැ බන්
    ඌ යනකොටත් මම නම් උට කිවුවා යන්න එපා ගොඩාක් අය උබ වැරදි කියනවා එවා හදාගෙන ඉදපන් කියලා අනික උබලාමනෙ ෆොටො දදා කිවුවෙ ඌ 5වසරෙ කොල්ලෙක් කියලා:rofl:
    5 වසරෙ කොල්ලෙක්ව බය කරන එක විර කම්ක් නෙමෙ බන් :oo::oo: මම විහිලු කරන්නෙ හො බනින්නෙ එවාට ලැබෙන ප්‍රතිපලත් බලාගෙනම තම්යි මල් ගල් දෙකම ලැබෙනවා මට පෙන්නෙ මැට්ටාගෙ පහනෙන් උබ මට බනිනවා වගෙ බනිනවානම් කෙලින්ම බැනපන් චිත්ත වල
    ඔතලා බනින්නෙ නැතිව:oo::oo:

    • කිරිය කියන සයිට් එකේ කෙලින් කතා කරන අපක්ශපාතී එවුන් ඉන්නේ බොහොම අඩුවෙන්. උඹත් එහෙම එකෙක් මචං.
      • මේ බලපන් අරුණට අරිද්දි මෙච්චර කල් ඕෆ් ලයින් උන්නු රත්තරන් ආයේ ඇවිත්. ඇවිල්ලා පට්ට යට තිබ්බ. අඩුම තරමේ හෝම් පේජ් එකේවත් නොපෙන්වන ඕපන් ෆෝරුම් දාපු ත්‍රෙඩ් සෙට් එකම ඔක්කොම හොයාගෙන කියවලා.
        • සමහර ඒවල පෝස්ට් +1200. ලොල් තමයි සිංහනාද බලු කෙඳිරිලි කියන්නේ ඔව්වට තමයි බං. අරුණ ගැන් බෑන්ග් වෙද්දි නැට්ට පස්සේ ගහන් උන්නු පිත්තල කැටේ එක පාර මතුවෙලා ගින්න නිවෙනකන් ඉඳලා.
        • අනික උඹ දාපු පෝස්ට් එකට කිසිම අදාලත්වයක් නැති මැට්ටව ගාවලා රිප්ලයි කරලා තියෙන්නේ උඹට ඩිරෙක්ට් බනින්න කොන්දක් පණ නැති නිසයි බං.
        • කිව්වත් වගේ චීත්තයක ඔතලා එවලා. අනේ හුකේ. එළකිරි එකේ ඉන්න ශෝ කාරයේ. කොහෙද ඉතින් අපේ උන්ට රත්තරං මල්ලියේ කිව්ව ගමන් අනේ අයියාහ් කියලා කලිසම පහත් කරනවනේ ගොඩක් උන්.
        • මේකේ ගොඩක් පරණ මෙම්බර්ස්ලා මෙව්වට කතා නොකරන්නේ බං මුන් දෙන්නම හම්බයින්ට බනින නිසයි, මුන් දෙන්නට කඩේ යන වලිග සෙට් එකයි නිසා.
     
    roshan084

    Member
    Aug 1, 2014
    5
    5
    0
    ලොල් බන් රත්තරං
    ඌ මට බැන්නා මම උට බැන්නා එච්චරයි ඔන් ලයින් වල ඌ මට බැන්නා කියලා මරන ත්‍රර්ජනය කරන්න මම යන්නෙ නැහැ. උබ වගෙ මචන් අනික අපි මෙ වෙනකොට කි දෙනෙක්ට බැනලා ඇද්ද? උබ කි දෙනෙක්ට බැනලා ඇද්ද? එ කවුරුවත් ගෙවල් වලට ඉස්කොල වලට කතා කරෙ නැහැ බන්
    ඌ යනකොටත් මම නම් උට කිවුවා යන්න එපා ගොඩාක් අය උබ වැරදි කියනවා එවා හදාගෙන ඉදපන් කියලා අනික උබලාමනෙ ෆොටො දදා කිවුවෙ ඌ 5වසරෙ කොල්ලෙක් කියලා:rofl:
    5 වසරෙ කොල්ලෙක්ව බය කරන එක විර කම්ක් නෙමෙ බන් :oo::oo: මම විහිලු කරන්නෙ හො බනින්නෙ එවාට ලැබෙන ප්‍රතිපලත් බලාගෙනම තම්යි මල් ගල් දෙකම ලැබෙනවා මට පෙන්නෙ මැට්ටාගෙ පහනෙන් උබ මට බනිනවා වගෙ බනිනවානම් කෙලින්ම බැනපන් චිත්ත වල
    ඔතලා බනින්නෙ නැතිව:oo::oo:

    • මෙන්න දැක්කද මෙහෙම කොන්දක් තමයි මෙයාට තියෙන්නේ.
      • මගේ වෙන ත්‍රෙඩ් එකකට ගිහින් රෙප් කපලා. ලොල් බං පිත්තල කැටේ.
      • උඹ ගැන දාපු කමෙන්ට් එකට වෙන දෙන්නෙක් රෙප් දෙද්දි චීත්ත අස්සේ හැංගිලා මුන් මේ වගේ නපුංසක වැඩ තමයි බං කරන්නේ.
      • වෙන උන් රෙප් දෙන එකෙන්ම හිතා ගන්න පුලුවන් මේකේ සීනියර් මෙම්බර්ස්ලා කට වහන් ඉන්නේ මෝඩයෝ එක්ක හැප්පිලා වැඩක් නෑ කියලා තේරුම් අරන් තියෙන නිසා.
     
    Attachments

    • Ashampoo_Snap_2014.09.16_18h32m16s_002_.jpg
      Ashampoo_Snap_2014.09.16_18h32m16s_002_.jpg
      27.9 KB · Views: 91