Aruna47 කෝ

Dompiya

Member
Feb 16, 2012
110
14
0
ලොල් ඌ මලා දැන් ඌ බුතයෙක් වෙලා එලකිරි එකේ කැරකෙනවලු,
xde1azu25zjunrxfg.jpg

:rofl::rofl:

mee weesawada ban Aruna47 kiyanne, mama muta gassanne ape paththe achchi kenekuta kiyala, kari ponnaya hati balahanko lollage, kari kawala puk gatta kadanna one,,,,, :yes::yes::yes::yes::P:P:P:P:P:P:P:rofl::rofl::rolleyes::rolleyes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mee weesawada ban Aruna47 kiyanne, mama muta gassanne ape paththe achchi kenekuta kiyala, kari ponnaya hati balahanko lollage, kari kawala puk gatta kadanna one,,,,, :yes::yes::yes::yes::P:P:P:P:P:P:P:rofl::rofl::rolleyes::rolleyes:
    :yes::yes::yes: ලාමක *න්ටියෙක් බන් ලොරි ටොක් දුන්නට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ෆේක් තියනවා කියලා නං මටත් හිතෙනවා... :P

    මට සැකයි බන් මේ දවස් වල හැසිරෙන හොඳ reputed member කෙනෙක් මුගේ ෆේක් එකක් ද කියලා.. :dull: මූ වගේ පෙනෙන්ටත් හේතු තියනවා. නෑ වගේ පෙනෙන්ටත් හේතු තියනවා.. අනේ මන්දා! :baffled: අරුණ thread එකක් දාපු ගමන් කාලයක් ලොග් නොවිච්ච ඌ එකපාරටම comment කරනවා. ඔය වගේ පොඩි පොඩි සින් ටිකක් මන් දැක්කා. හැබැයි ඒ නිසා එකපාරටම එහෙම කියන්නත් බෑ. :baffled:
    ඔය කියන එකවුන්ට් දෙක කවදාවත් එකපාර ලොග් වෙන්නෙ නැහැ. :P

    මේක කිව්ව කියල මගෙ ඔලුවටත් පොල් වල්ලක් අතාරියිද දන්නෙ නැහ්;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය කියන එකවුන්ට් දෙක කවදාවත් එකපාර ලොග් වෙන්නෙ නැහැ. :P

    මේක කිව්ව කියල මගෙ ඔලුවටත් පොල් වල්ලක් අතාරියිද දන්නෙ නැහ්;)

    උබ කොහේද ගිහින් හිටියේ පහුගිය කාලේ? :confused: