what about ashmi
![]()





ashmi කියන්නේ අපිට හොදට දන්න කෙනෙක්ගේ ෆේක් එකක්.![]()



Ashmi=TomCat077

උබට මතකද වලතර්ගේ ගෙදර යන ත්‍රෙඩ් එක. එකේ එකතැනක් උනාට බල්ලට වගේ බැනල තිබ්බ. උබ ඉට්ස් ඔක් ඩ මොකද්ද කියලා පස්ස ගහල තිබබා. සමහරවිට උබත් උ වගේ කුණු කියාගෙන යන්න කැමති නැති නිසා වෙන්න ඇති. එත් මට නම් පෙනුනේ අර විදියට
අනේ මචං හැමෝම හොද කියනකොට හොද කියන්නත් නැති තැන බනින්නත් එපා. දැන් උ නැහැනේ.

මේ ඔක්කොම එකා උනත් scurvy නම් වෙන එකෙක් වෙනඩ ඕන ඌට තියෙන්නේ අමුතුම අතල්
![]()

ඔව් හැබැයි ඒ අතින් කඩුවෙල ගයාන් අගය කරන්න ඕනි![]()
කව්ද කව්ද? ඈ.... මමත් කඩුවෙල.....
උ එස්කොලේ යන කොල්ලන්ව දන්නේ නැහැලු 
උ එස්කොලේ යන කොල්ලන්ව දන්නේ නැහැලු
![]()

අපි කඩුවෙල නියම කොල්ලෝ ඈ.
මතකතියාගන්න.. සල්ලිකාරයෙක් උනාට වැඩක් නෑ මනුස්සකම නැත්තං..
