ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:no: what about ashmi :baffled::rofl:
:angry::angry::angry:
arsmi+copy.jpg
:P:P
ashmi කියන්නේ අපිට හොදට දන්න කෙනෙක්ගේ ෆේක් එකක්. ;)
:yes::yes::yes:
Ashmi=TomCat077:)
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    උබට මතකද වලතර්ගේ ගෙදර යන ත්‍රෙඩ් එක. එකේ එකතැනක් උනාට බල්ලට වගේ බැනල තිබ්බ. උබ ඉට්ස් ඔක් ඩ මොකද්ද කියලා පස්ස ගහල තිබබා. සමහරවිට උබත් උ වගේ කුණු කියාගෙන යන්න කැමති නැති නිසා වෙන්න ඇති. එත් මට නම් පෙනුනේ අර විදියට
    අනේ මචං හැමෝම හොද කියනකොට හොද කියන්නත් නැති තැන බනින්නත් එපා. දැන් උ නැහැනේ.
    :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl: උ එස්කොලේ යන කොල්ලන්ව දන්නේ නැහැලු :rofl:

    කව්ද මල්ලි ඉස්කෝලේ යන කොල්ලා...:rofl::rofl: අපි කඩුවෙල නියම කොල්ලෝ ඈ. :yes:


    හිටං දැන් මේක මරු කියවයි.​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමතැනම මරුවැල් ය
    නුරා නෙතු ගිණි දැල් ය
    ආත්මය පරඬැල් ය
    පයින් යන පොරවල් ය

    විඩාපිරි මුවවල් ය
    හිඟාකන අතවල්ය
    අත නොපා අත පාන
    සිනා නැති පොරවල් ය

    ඇට ගැහුණු ඇඟවල් ය
    ණයට කන බඩවල් ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල් ය

    මඟ දෙපස කොඩි වැල් ය
    මුව සිනහ මනලොල් ය
    ගාඩ් පිට ඇමතිවරු
    ඇදෙන හැටි ආතල් ය
     
    Last edited: