Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන්න තියෙන හැම දේම වුනා :(
    මේ ලඟදි ආයෙ ආව. ඇවිල්ල සුපුරුදු පරිදි ස්කර්වියව බයිට් කරන්න හැදුවෙ. කෙලිංම මේකෙ උන් කිව්ව මිනිස්සු එන්නෙ ස්කර්විට හිනා වෙන්න නෙමේ උඹට හිනාවෙන්න කියල එදායිං පස්සෙ ආයෙත් fake විතරයි :(
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ

    ලගදි ආවෙ ෆේක් එකකින්ද?
    ස්කර්වියත් සද්ද නෑ දැන් ෆෝම් කරන්න එකෙක් නැතුව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෝටි බබා;24404809 said:
    ලගදි ආවෙ ෆේක් එකකින්ද?
    ස්කර්වියත් සද්ද නෑ දැන් ෆෝම් කරන්න එකෙක් නැතුව.

    නෑ Aruna47න්මයි ආවෙ.
    scruvy ඌව ගණං ගන්නෑ බං :baffled:
    තමන්ම හෙලුවෙන් video එකක් upload කරපු එකාට අරුනය මොනා කියල රිද්දන්නද බං :lol: :baffled:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    නෑ Aruna47න්මයි ආවෙ.
    scruvy ඌව ගණං ගන්නෑ බං :baffled:
    තමන්ම හෙලුවෙන් video එකක් upload කරපු එකාට අරුනය මොනා කියල රිද්දන්නද බං :lol: :baffled:

    සිරාවටම ඔය ස්කර්වි කියල ඉන්න එකා ඌමද බන්.
    උට පිස්සුද ඔහොම වීඩියෝ දාන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෝටි බබා;24404840 said:
    සිරාවටම ඔය ස්කර්වි කියල ඉන්න එකා ඌමද බන්.
    උට පිස්සුද ඔහොම වීඩියෝ දාන්න.

    :yes:
    පිස්සු නැත්තං ඔහොම දාන්න බෑනෙ :D ඌ අංගොඩත් ඉඳල තියෙනවලු. කාගෙද මන්ද තට්ටෙ පලල හිරෙත් ගිය එකෙක්ලු :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,174
    53,180
    113
    Colombo
    නෑ Aruna47න්මයි ආවෙ.
    scruvy ඌව ගණං ගන්නෑ බං :baffled:
    තමන්ම හෙලුවෙන් video එකක් upload කරපු එකාට අරුනය මොනා කියල රිද්දන්නද බං :lol: :baffled:

    uba 2018 awith arunaya gana danne kohomada ban? :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    වෙන්න තියෙන හැම දේම වුනා :(
    මේ ලඟදි ආයෙ ආව. ඇවිල්ල සුපුරුදු පරිදි ස්කර්වියව බයිට් කරන්න හැදුවෙ. කෙලිංම මේකෙ උන් කිව්ව මිනිස්සු එන්නෙ ස්කර්විට හිනා වෙන්න නෙමේ උඹට හිනාවෙන්න කියල එදායිං පස්සෙ ආයෙත් fake විතරයි :(
    මොනවා උනත් ඌ තම්බින්ට එලව එලව පහර දුන්නා
    අන්තිමට "මයි රෙඩ් බීච්" පෙන්නන්ඩ ගිහින් හොදටම නැවා