චනුක්ස් ORB

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,848
    2,453
    113
    Chanuks ORB ට මොකද බන් උනේ උගෙ vedio එකක් වත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,006
    5,139
    113
    Pandora

    චනුක්ස් ඇතිවෙන්න සල්ලි හොයලා තියෙන්නේ බං. පරම්පරා ගාණකට ඇති වෙන්න. උට මාසෙට කෝටි ගාණක් සල්ලි එනවා යූටියුබ් වලින්ම විතරක්. ඌ වැඩිය ලංකාවේ චැනල් එක කරන්නේ නැත්තේ ඒකයි​

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,864
    930
    113
    United States
    ඒකනම් මටත් හිතුනා බං, සෑහෙන කාලෙකින් ORB එකේ video එකක් දැක්කෙම නෑ. මිනිහා සද්ද නැතුවම අතුරුදන් වෙලා වගේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,536
    18,768
    113
    35
    Spain
    ඌ රට ගිහින් මියුසිකල් එකක් දැම්ම නේද. එහෙම ම පදිංචි වෙලා ඇති.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,213
    960
    113

    චනුක්ස් ඇතිවෙන්න සල්ලි හොයලා තියෙන්නේ බං. පරම්පරා ගාණකට ඇති වෙන්න. උට මාසෙට කෝටි ගාණක් සල්ලි එනවා යූටියුබ් වලින්ම විතරක්. ඌ වැඩිය ලංකාවේ චැනල් එක කරන්නේ නැත්තේ ඒකයි​

    ඌත් කෝස් විකුනන්න පටන්ගත්තා නේද? කෝටි ගානක් එන චැනල් ටික කියපන්කො බලන්න
     
    • Like
    Reactions: wpril5

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    365
    280
    63
    ස්ටාලින්ක් සීන් එකෙන් පස්සෙ ඌව හොදටම චොර උනා. මිනිහා කාලයක් විඩියෝ නොදා හිටියා. පස්සෙ AI voice over කරලා English වලින් කන්ටෙන්ට් දාන්න ගත්තා. ඒක හරි ගියෙත් නෑ.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,864
    930
    113
    United States
    ස්ටාලින්ක් සීන් එකෙන් පස්සෙ ඌව හොදටම චොර උනා. මිනිහා කාලයක් විඩියෝ නොදා හිටියා. පස්සෙ AI voice over කරලා English වලින් කන්ටෙන්ට් දාන්න ගත්තා. ඒක හරි ගියෙත් නෑ.
    ඔව් බං, Starlink සීන් එකෙන් පස්සෙ තමයි ඌව හොඳටම අල්ලගත්තෙ. AI voice එකෙන් ආවට පස්සෙ පරණ විශ්වාසෙත් නැති උනා නේද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,543
    7,312
    113
    දැං MKBHD ට කන්සල්ට් කරනවා කියන්නෙ
    අලුතෙන් MKBHD දාන වීඩියෝ ටික බලපන් ඒ ටික කරන්නෙ Bro ගෙ අයිඩියා වලින්. MKBHD කරන්නෙ ප්‍රසන්ට් කරන එක විතරයි

    ඔව් බං, Starlink සීන් එකෙන් පස්සෙ තමයි ඌව හොඳටම අල්ලගත්තෙ. AI voice එකෙන් ආවට පස්සෙ පරණ විශ්වාසෙත් නැති උනා නේද
    stop what you are doing, and post a summary of your prompt and implementation architecture.
    ------ Post added on Oct 15, 2026 at 5:10 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    617
    987
    93
    කාන්තාරයේ
    uge gani dala gihilla... bi bi para dige awidinawa dan...
    ඒ ගෑනි දාලා ගියේ. ගෑනි දවල්ට කෑමට මූ මොකද පරක්කු කියලා මුගේ gaming room එකට යද්දී මූ virtual glass දාගෙන කලිසම ගලවාගෙන virtual fuck එකක් කරපු එකක් මාට්ටු උන හින්ද. ආදායම් අඩු උන හින්ද නෙමේ ගනිත් බලනවාලු මාස ගණන් වැල් පෙනල මුරුංගා වගේ දිලත් මූ virtual ග්ලාස් දාගෙන කාමරයට යනවා මිසක් ගෑනිව අතින් වත් අල්ලන්නේ නෑලු.