Asanka Priyamanthaගේ Voice එකට මොකද උනේ_Video ?
ඉස්සර අසංක ප්‍රියමන්ත Live කියනකොට හරි ලස්සනයි,දැන් Live කියනකොට මෙලෝ රහක් නැ,මම බොරුද කියන්නෙ කියලා මේ දෙක සංසන්දනය කරලා බලන්න,දැන් නහයෙන් සිංදු කියන්නෙ ඇදලා,අනේ මන්දා මෙහෙම කරන්නෙ ඇයි කියලා
In 1996
අසංක ප්‍රියමන්ත පීරිස් මහතා 1996 වර්ෂයේදී සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමගින් කළුගමුව ප්‍රදේශයේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී ගැයූ ගීතයකි.
Now

Last edited:
,මම ඉස්සර මෙයාගේ සිංදු වලට හරි ආසයි,මම හිතුවා එත් මම විතරද මෙහෙම හිතන්නෙ කියලා,ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කටහඬට ?