Asanka Priyamanthaගේ Voice එකට මොකද උනේ_Video ?

Five Rams

Member
Mar 27, 2016
98
3
0
31
Colombo
Asanka Priyamanthaගේ Voice එකට මොකද උනේ_Video ?

ඉස්සර අසංක ප්‍රියමන්ත Live කියනකොට හරි ලස්සනයි,දැන් Live කියනකොට මෙලෝ රහක් නැ,මම බොරුද කියන්නෙ කියලා මේ දෙක සංසන්දනය කරලා බලන්න,දැන් නහයෙන් සිංදු කියන්නෙ ඇදලා,අනේ මන්දා මෙහෙම කරන්නෙ ඇයි කියලා :(

In 1996




අසංක ප්‍රියමන්ත පීරිස් මහතා 1996 වර්ෂයේදී සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමගින් කළුගමුව ප්‍රදේශයේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී ගැයූ ගීතයකි.

Now


 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රියල් සින්දුව

    සඳ නාවත් කමක් නැතේ
    රත්තරන් පුතේ

    ස්ටේජ් නැග්ගාම

    සඳ නවත් කමක් නැතී
    රත්තරන් පුතී
     

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    රියල් සින්දුව

    සඳ නාවත් කමක් නැතේ
    රත්තරන් පුතේ

    ස්ටේජ් නැග්ගාම

    සඳ නවත් කමක් නැතී
    රත්තරන් පුතී

    ඔව් නේ හලෝ :nerd:,මම ඉස්සර මෙයාගේ සිංදු වලට හරි ආසයි,මම හිතුවා එත් මම විතරද මෙහෙම හිතන්නෙ කියලා,ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කටහඬට ?
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Issara hoda lassanata lassana sindu kiwwa dan nam wikarayak wage
    ekama widiye sindu chatar voice ekakin kiyanne
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    " ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී

    උයාල ඔක්කොටම හුයිය වේවා..... "

    මන් හිතන්නෙ මූ බීල එන්නෙ බන් ශෝ වලට
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඌ ෂෝ වලදී විතරයි ඔහොම කියන්නේ.ඌ හිතන්නේ ඒක හෙන ලස්සනයි කියලා වෙන්න ඇති,හැබැයි ඔය ලඟදි ගහපු අලුත් සින්දු ටිකේ ඔරිජිනල් වොයිස් එකේ අවුලක් නෑ.ඒවා පට්ට.මේ ෂෝ වල කියන ටික තමා මේ යකා පිස්සු කෙලින්නේ.අපරාදේ මගෙත් ආසම ගායකයෙක්.ලස්සන හොඳ සින්දු ටිකකුත් තියන ගායකයෙක්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඌ ෂෝ වලදී විතරයි ඔහොම කියන්නේ.ඌ හිතන්නේ ඒක හෙන ලස්සනයි කියලා වෙන්න ඇති,හැබැයි ඔය ලඟදි ගහපු අලුත් සින්දු ටිකේ ඔරිජිනල් වොයිස් එකේ අවුලක් නෑ.ඒවා පට්ට.මේ ෂෝ වල කියන ටික තමා මේ යකා පිස්සු කෙලින්නේ.අපරාදේ මගෙත් ආසම ගායකයෙක්.ලස්සන හොඳ සින්දු ටිකකුත් තියන ගායකයෙක්

    ඕව ට්‍රික්ස් මචං
    රෙකා්ඩ් කරනවට ඔහොම කරන්නේ. එතකොට CD යන්නෙ නැහැනේ
    අනික ස්ටුඩියෝ රෙකාඩින් කරද්දි කට හඬ හදනව
    යන්තම් සිංදු කියන්න පුලුවන් නම් ෆට්ටෙටම වොයිස් හදන්න පුලුවන්
    එහෙම උන්ට ස්ටෙජ් කියන්න බෑ..