Asbestos Roof Heat

arosh1983

Member
May 10, 2011
9
0
0
හලෝ ,

මට උපදෙසක් අවශ්‍යය ,

අපේ ගෙදර වහලට අස්බෙස්ටෝස් රූෆ් ශීට් දෙම්මා. හරිම රස්නෙ ඉන්න හරි අපහසු.

වහලට රූෆ් paint එකක් ගහන්න කල්පනකරන්නේ.

මට ඔයාලගෙ උපදේස් කියන්න

ස්තුති