Guys how about the salary for an Associate Software Engineer in 2020 
Is 40K is a good one?
sorry if reposted.

Is 40K is a good one?

sorry if reposted.
With a six month experience, I started with 70
ASE - 60-80
SE - 80-120
SSE - 1.25 or more
සාමාන්‍ය industry level එක නම් ඔය ගාන තමා බන් යන්නේ ... (මේකට වඩා වෙනස් සමහර company තියෙනවා , ඒ වගේම උබ උබව මාකට් කරන විදියටත් වෙනස් වෙනවා )
30-40 වගේ යනවා කියන්නේ එක්කෝ උබේ knowledge එක අඩුයි , නැත්නම් experienced නෑ ..
උබට උබව ෂුවර් / ඩිමාන්ඩ් කරන්න පුළුවන් නම් ඔයිට වඩා ලොකු එකකට දාන්න කියලා ඇත ඇරපන් .
ඕකත් interview 10 - 20 ක් විතර ගිහින් සෙට් උන එකක් නම් උබ ඕකෙන් පටන් ගනින් ඉක්මනට හදාගෙන 1yr වගේ ඉදලා මාරු වෙයන්, මොකද ගොඩක් fresh graduate කියන්නේ industry ගැන හරියට මෙලෝ දෙයක් දන්නේ නැති උන් (කැම්පස් එකේ මැවිලා තියෙනවා වගේ ආතල් ඇති කියල හිතෙන්නේ), හැදෙනවා නම් හැදෙන්න හොදම කාලයක් ඕක.
මගේ නම් අදහස මුල් කාලේ උබ පඩියට වඩා බලපන් ගන්න තියෙන දේවල්, උබේ career life එක up කරගන්න පුළුවන් නම් ඒකට වැඩ කරපන්.
ASE,SE, SSE position වල වෙනස් පොඩ්ඩක් පැහැදිලි කර්නවද මට. මටත් ඉතින් ඉන්ඩස්ට්‍රි එක ගැන මෙලෝ දැනුමක් නෑ