ASE salary!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    9,387
    15,105
    113
    Colombo
    ෆස්ට් ජොබ් එක(හෝ මුල් කාලෙ ජොබ්) නම් ඉතින් ගොඩක් වෙලාවට ඩිග්‍රී එක ගනිපු තැන අනුව තමයි තමයි සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නෙ. පස්සෙ ඉතින් වැඩ්ඩා නම් හොද සැලරියකට යන්න පුලුවන්
    මම හිතන්නෙ 40K කියන්නෙ අද කාලෙ හැටියට මදි.(ඒත් ඉතින් මම උඹගෙ කොලිෆිකේශන් දන්නෙ නැහැනේ)
    දැනට ලංකාවෙ තියන හොද කැම්පස් වල Mora, UCSC, Pera, Ruhuna, IIT වගේ තැන් වල නම් සාමාන්‍යෙන් 100K වගේ ගොඩක් එවුන් ගන්නවා, යමක් කමක් කරගන්න පුලුවන් එවුන් 120K 150K වගේ, හොදම කම්පැනි වලට සෙට් වෙන එවුන් 160K-200K වගේ ගන්නවා
     
    • Like
    Reactions: Average-Guy

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,465
    1,428
    113
    Madi bn. Aeth ubata oya padiyata masa 6k withara idala hoda thanakta maru weyan hoda salaryakata
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    පාඩුයි වගේ නේද? කොහොමද qualification තියෙන්නේ?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,421
    113
    127.0.0.1

    ASE - 60-80
    SE - 80-120
    SSE - 1.25 or more


    සාමාන්‍ය industry level එක නම් ඔය ගාන තමා බන් යන්නේ ... (මේකට වඩා වෙනස් සමහර company තියෙනවා , ඒ වගේම උබ උබව මාකට් කරන විදියටත් වෙනස් වෙනවා )

    30-40 වගේ යනවා කියන්නේ එක්කෝ උබේ knowledge එක අඩුයි , නැත්නම් experienced නෑ ..
    උබට උබව ෂුවර් / ඩිමාන්ඩ් කරන්න පුළුවන් නම් ඔයිට වඩා ලොකු එකකට දාන්න කියලා ඇත ඇරපන් .

    ඕකත් interview 10 - 20 ක් විතර ගිහින් සෙට් උන එකක් නම් උබ ඕකෙන් පටන් ගනින් ඉක්මනට හදාගෙන 1yr වගේ ඉදලා මාරු වෙයන්, මොකද ගොඩක් fresh graduate කියන්නේ industry ගැන හරියට මෙලෝ දෙයක් දන්නේ නැති උන් (කැම්පස් එකේ මැවිලා තියෙනවා වගේ ආතල් ඇති කියල හිතෙන්නේ), හැදෙනවා නම් හැදෙන්න හොදම කාලයක් ඕක.

    මගේ නම් අදහස මුල් කාලේ උබ පඩියට වඩා බලපන් ගන්න තියෙන දේවල්, උබේ career life එක up කරගන්න පුළුවන් නම් ඒකට වැඩ කරපන්.
     
    Last edited:
    • Like
    Reactions: Average-Guy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,179
    113
    Fantasy

    ASE - 60-80
    SE - 80-120
    SSE - 1.25 or more


    සාමාන්‍ය industry level එක නම් ඔය ගාන තමා බන් යන්නේ ... (මේකට වඩා වෙනස් සමහර company තියෙනවා , ඒ වගේම උබ උබව මාකට් කරන විදියටත් වෙනස් වෙනවා )

    30-40 වගේ යනවා කියන්නේ එක්කෝ උබේ knowledge එක අඩුයි , නැත්නම් experienced නෑ ..
    උබට උබව ෂුවර් / ඩිමාන්ඩ් කරන්න පුළුවන් නම් ඔයිට වඩා ලොකු එකකට දාන්න කියලා ඇත ඇරපන් .

    ඕකත් interview 10 - 20 ක් විතර ගිහින් සෙට් උන එකක් නම් උබ ඕකෙන් පටන් ගනින් ඉක්මනට හදාගෙන 1yr වගේ ඉදලා මාරු වෙයන්, මොකද ගොඩක් fresh graduate කියන්නේ industry ගැන හරියට මෙලෝ දෙයක් දන්නේ නැති උන් (කැම්පස් එකේ මැවිලා තියෙනවා වගේ ආතල් ඇති කියල හිතෙන්නේ), හැදෙනවා නම් හැදෙන්න හොදම කාලයක් ඕක.

    මගේ නම් අදහස මුල් කාලේ උබ පඩියට වඩා බලපන් ගන්න තියෙන දේවල්, උබේ career life එක up කරගන්න පුළුවන් නම් ඒකට වැඩ කරපන්.


    ASE,SE, SSE position වල වෙනස් පොඩ්ඩක් පැහැදිලි කර්නවද මට. මටත් ඉතින් ඉන්ඩස්ට්‍රි එක ගැන මෙලෝ දැනුමක් නෑ:D
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,284
    661
    113
    : ශ්‍රී ලංකා :

    ASE,SE, SSE position වල වෙනස් පොඩ්ඩක් පැහැදිලි කර්නවද මට. මටත් ඉතින් ඉන්ඩස්ට්‍රි එක ගැන මෙලෝ දැනුමක් නෑ:D

    Depend on the experience, skills machan as i know....
    Senior devs have to check other devs codes, take decisions etc...
     
    • Like
    Reactions: windows_ubuntu