පාඩුයි වගේ නේද? කොහොමද qualification තියෙන්නේ?




Guys there is a big story to say. I will post a separate thread about it. But need to wait until I leave this place
මචන්ලා private companies වලට join වෙනකොට sign කරන්න ඕනි government document එකක් තියන්ව් නේද රජයේ. ඊක අනිවා ඕනිද බන්. මුන් sign කරන්න nethi සීන් එකක් තියෙන්නේ.
Help me out prens this is my first job![]()
EPF ekada? Eka nam within one month sign karanawa, aniwa sign karanna one
Startup ekakda uba yna eka

Ne machan den 10 years company ekata. Mun heta difficult interview ekk tiyla thama ganne training. After 2 months, if performance is okay, then you will get the job kiyla thama qwwe mn enakota. Den e para training thawa part ekk tiyanawalu. Connections tiyana weda beri un yanw codegen, 99x internships.
I got fucked
For ASE (not registered in government), it's 35k - 45k here.

ෆස්ට් ජොබ් එක(හෝ මුල් කාලෙ ජොබ්) නම් ඉතින් ගොඩක් වෙලාවට ඩිග්‍රී එක ගනිපු තැන අනුව තමයි තමයි සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නෙ. පස්සෙ ඉතින් වැඩ්ඩා නම් හොද සැලරියකට යන්න පුලුවන්
මම හිතන්නෙ 40K කියන්නෙ අද කාලෙ හැටියට මදි.(ඒත් ඉතින් මම උඹගෙ කොලිෆිකේශන් දන්නෙ නැහැනේ)
දැනට ලංකාවෙ තියන හොද කැම්පස් වල Mora, UCSC, Pera, Ruhuna, IIT වගේ තැන් වල නම් සාමාන්‍යෙන් 100K වගේ ගොඩක් එවුන් ගන්නවා, යමක් කමක් කරගන්න පුලුවන් එවුන් 120K 150K වගේ, හොදම කම්පැනි වලට සෙට් වෙන එවුන් 160K-200K වගේ ගන්නවා
EPF ekada? Eka nam within one month sign karanawa, aniwa sign karanna one
Startup ekakda uba yna eka
Calcey walata internship gihin tibba mn danna ekek uta dilath nelu bn![]()
intern/trainee unta etf/epf denna na
Godak than wala degree eka kiyanne entry qualification ekak witharai. Salary eka depend wenne perform karana hatiyata. ASE kenekta 40 k ok. Eunata year ekakata Increment cycle kiyak tiyanawada balapan. Normal 2k tiyanawa. Ehema nam 40 ekmaninma wadi wenawa. ehema increment cycle 2k tiyanwa nam hari, increment ekakin wadi wena gana 20k wada wadi nam hari..oya gana shape..
Ahala balanna oni increment cycle sn eka.. mata tiyna lokuma aula company ekath ekka kisi bond ekk nethi eka.. thanks machn info walata
![]()
Elama bn mn balannmEhema nam Company eka gana tikak hoyala balapan. Agreement ekak sign karanna one join wenakota. Thawa security clearance ehemath tiyanwa loku company ekak nam. ewath balanna.