බෑඩ් ෆුඩ් එක්ස්පීරියන්ස් එවර් ඉන් ශ්‍රී ලංකා
යූ ටියුබර් අශේන්ගෙ බිරියානි කඩේට ඊයේ රෑ ගියා බිරියානි එක්ස්පීරියන්ස් එකක් ගන්න.මේව හදන්නෙ බිරියානි කියන එක දන්නෙවත් නැති එකෙක් ද කොහෙද කියන එක නං ගෙනල්ල දිග ඇරපු ගමන් තේරුනා.
සෝ ඩිසපොයින්ටඩ්!
කෑම එක සීතලයි, කිසිම රසක් නෑ, රෙගියුලර් කියල 900/=කට ගත්තේ ඒ ගානට සීදුවෙ ගැමුනු එකේ රයිස් එක කනව ඊට වඩා වටිනව.
මගෙ කොල්ලො තුන් දෙනාට ටික ටික දුන්න උං තුන් දෙනා කෑවෙත් නෑ.

So disappointed!
First experience at බි.ක. 15mins ago I brought a one regular biriyani for 900/= its not worth it at all. The food was so cold and the taste was so blank. Never gonna visit again!.
I'm surprised how they promote their business in tiktok with so many lies.
Why people can't give the food with good taste if they charge money?