Ashen Biriyani

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    යුටුබ් වලින් කියන ඒවට යන්න එපා
    ඕව ඉතිං අර මාර්ක් වියන් කාරයාගේ ෆුඩ් රිවිව්ස් වගේම තමයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    It was good back in the day but now you can go for better options machan. Still its good though.
    Any suggestions?

    Dan hena podi chicken kaallak denne. Issara mun kukullu bagayak dunnane ban
    2019 n පස්සේ ගියේ නෑ. බාගයක් දුන්නා වගේ මතකයි. Bambalapitiyeth තිබුණා චිකන් බාගයක් දෙන තැන් නම් නම් මතක නෑ. තම්බි place තමයි ඔක්කොම..
    ------ Post added on Jan 31, 2023 at 11:48 AM
     
    MASTERMAX

    Junior member
  • Oct 22, 2021
    90
    91
    18
    කහබත් එකකට කුකුල් අන්ඩකුයි තම්බපු බිත්තරෙකුයි තිබ්බ පමණින් බිරියානියක් වෙන්නේ නෑ කියල සිංහලු කවදා නම් තේරුම් ගනියිද..

    මේ තියෙන්නේ 1200කට මතුගම TFC එකෙන් ගෙනාපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුරියානියක්.

    Kyl8Kj2.jpg
    mamath oken thami kanne bn,oke ewnm aulk nhe ela
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    mama nitharama oka issarahin yanawa.

    kalin danagena hitiye na muge kiyala. kade issaraha thadi board ekak thiyenawa muwa lokuwata dala.
    mama hithuwe mu ad ekata innawa kiyala.

    eth kade nam balu ballek hitiye na. anika othana kohomath business hariyana pot ekakuth nemeyi.

    dapu godak ewwa wahunaa maasa keepayak yaddi.
    smahara than wala wagathuwak na ban. oya vage pot ekak ape gewal laga tibba. awuruddak athualta 7 denek maruwen maruwta kada kala. okkma lost.

    කහබත් එකකට කුකුල් අන්ඩකුයි තම්බපු බිත්තරෙකුයි තිබ්බ පමණින් බිරියානියක් වෙන්නේ නෑ කියල සිංහලු කවදා නම් තේරුම් ගනියිද..

    මේ තියෙන්නේ 1200කට මතුගම TFC එකෙන් ගෙනාපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුරියානියක්.

    Kyl8Kj2.jpg
    ekkenek ta ban 1200
    ------ Post added on Jan 31, 2023 at 12:36 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    Any suggestions?

    2019 n පස්සේ ගියේ නෑ. බාගයක් දුන්නා වගේ මතකයි. Bambalapitiyeth තිබුණා චිකන් බාගයක් දෙන තැන් නම් නම් මතක නෑ. තම්බි place තමයි ඔක්කොම..
    ------ Post added on Jan 31, 2023 at 11:48 AM
    Machan Chutneys CG or Taj. But im sure you will find good hidden places :)
     
    • Love
    Reactions: scorpion MW

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    බුරියානි නං ඉතින් මයින්ද මාත්‍යගේ ප්ලේස් එක තමයි :yes:
    කෑවා වගේ නෙමේ හජ්ජියාර් බෝගහක් කපන්න කිව්වොත් එහෙම බයියෙක් බේතකට හොයාගන්න නැති කාලේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    900 ක් දීලා අශේන් පොන්ස් ගේ කන පැලෙන්න දීලා එන්න බැරිද?
    පේන්නම බැරි එකෙක් එදා ඉඳන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    900 ක් දීලා අශේන් පොන්ස් ගේ කන පැලෙන්න දීලා එන්න බැරිද?
    පේන්නම බැරි එකෙක් එදා ඉඳන්
    mata okawa epa wune ara kellek kota adnawala yawala vayasak ekek harila baluwata baninne. anna eda idan oka mala appriyai.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    නුවරඑලිය The Pub එකෙන් කාපන් බුරියානි එකක් මම කියනවාට. රුපියල් 1000යි පෝශන් එකක්. මාරම වෙනස්.
     
    • Like
    Reactions: vj3660

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    බිරියානියක් කාපු කාලයක් මතක නැහැ!එච්චරට අහේනියි!
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ස්ලා...... අශේනයා බිරියානි කඩයක් පටන් අරං ඒකට "බි.ක" කියලා නම දාලා....

    අපේ ගමේ ගස් වල අම්බානක පුවක් හැදිලා... ගස් වල වලු පිටින් එල්ලී එල්ලී තිබිලා, ගස් යට වැටිලා නැති නාස්ති වෙලා යනවා...... මම බැලුවේ පුවක් එකතු කරලා, වැලියු ඇඩ් කරලා, ලොකුවට කඩයක් දාලා, ටිකක් පොෂ් විදිහට විකුනන්න.... මට හොඳ නමක් කියපල්ලකෝ කඩේට දාන්න.......
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    මචන්ස්ලා...... අශේනයා බිරියානි කඩයක් පටන් අරං ඒකට "බි.ක" කියලා නම දාලා....

    අපේ ගමේ ගස් වල අම්බානක පුවක් හැදිලා... ගස් වල වලු පිටින් එල්ලී එල්ලී තිබිලා, ගස් යට වැටිලා නැති නාස්ති වෙලා යනවා...... මම බැලුවේ පුවක් එකතු කරලා, වැලියු ඇඩ් කරලා, ලොකුවට කඩයක් දාලා, ටිකක් පොෂ් විදිහට විකුනන්න.... මට හොඳ නමක් කියපල්ලකෝ කඩේට දාන්න.......
    පු. ක.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    යුටුබ් වලින් කියන ඒවට යන්න එපා
    ඕව ඉතිං අර මාර්ක් වියන් කාරයාගේ ෆුඩ් රිවිව්ස් වගේම තමයි
    appa mu wathura biwwath rasai kiyala mmmmmm ganawa :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බුරියානි කන්ඩ තලප්පාකට්ටි පලයන්. මට නම් ඉන්දියන් ෆ්ලේවර් සෙට් උනේ නෑ හැබැයි. @Sathira529 එක්ක ගියේ උට නම් හොදටම හොදයි කීවා.
    Mata nam thalappakatti set une na bn, unge recipe eka set uneth na gaanata worthuth na :/
     
    • Like
    Reactions: sherek