apita owa kanna shalli naa appa.. rata kawth karola hodi bathui
Ahamben lagakadi dakka kollo dennekge channel ekak. Un denna nam kohenda manda kaala bad reviews wagayak kiwwe video ekata. Aye hambunoth daannam.
Rasa paataiකහබත් එකකට කුකුල් අන්ඩකුයි තම්බපු බිත්තරෙකුයි තිබ්බ පමණින් බිරියානියක් වෙන්නේ නෑ කියල සිංහලු කවදා නම් තේරුම් ගනියිද..
මේ තියෙන්නේ 1200කට මතුගම TFC එකෙන් ගෙනාපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුරියානියක්.
![]()
Ne ne. Wena food reviews wagayak.ahen ge ekatada. video eka dana blana
Thalapakatti eke 27% k tax gahanawa ballo tika. Anika quality eka awul dan ungeth
ubala denna kohed giye![]()
බෝ අත්තක් කපාපං බිරියානි හම්බෙනවබෑඩ් ෆුඩ් එක්ස්පීරියන්ස් එවර් ඉන් ශ්‍රී ලංකා
යූ ටියුබර් අශේන්ගෙ බිරියානි කඩේට ඊයේ රෑ ගියා බිරියානි එක්ස්පීරියන්ස් එකක් ගන්න.මේව හදන්නෙ බිරියානි කියන එක දන්නෙවත් නැති එකෙක් ද කොහෙද කියන එක නං ගෙනල්ල දිග ඇරපු ගමන් තේරුනා.
සෝ ඩිසපොයින්ටඩ්!
කෑම එක සීතලයි, කිසිම රසක් නෑ, රෙගියුලර් කියල 900/=කට ගත්තේ ඒ ගානට සීදුවෙ ගැමුනු එකේ රයිස් එක කනව ඊට වඩා වටිනව.
මගෙ කොල්ලො තුන් දෙනාට ටික ටික දුන්න උං තුන් දෙනා කෑවෙත් නෑ.
So disappointed!
First experience at බි.ක. 15mins ago I brought a one regular biriyani for 900/= its not worth it at all. The food was so cold and the taste was so blank. Never gonna visit again!.
I'm surprised how they promote their business in tiktok with so many lies.
Why people can't give the food with good taste if they charge money?
ඇයි බන් අපේ එවුන් හැම රෙද්දටම චිලි පේස්ට් දාන්නේ?කහබත් එකකට කුකුල් අන්ඩකුයි තම්බපු බිත්තරෙකුයි තිබ්බ පමණින් බිරියානියක් වෙන්නේ නෑ කියල සිංහලු කවදා නම් තේරුම් ගනියිද..
මේ තියෙන්නේ 1200කට මතුගම TFC එකෙන් ගෙනාපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුරියානියක්.
![]()
බිරියානියට චිලි පේස්ට් සෙට් වෙන් නෑනේ...Mainda mathiyage buriyani kese wethath guuu rasa watichcha un nam meke innawa
Agra is upmarket but authentic. Spice Court at Marine Drive near Holy Family too is good..Mma kapu pot walin Thalapakatti Mutton eka issara hodai. Dan nam ajapal.
Rajagiriye Big bite eketh issara hodai dan nam guuu godak.
Agar kiyala Colombo 7 wala Indian pot ekak tiyenawa eka nam hodai.
RAJAGIRIYE BIG BITE ,MR KOTHTHU NAM MUL DAWAS WALA SUPIRI.DAN NAM MELO RAHAK NA. JARAMA SHOP .HABAI ATHUL KOTTE BURGER KING LAGA THIYANAMma kapu pot walin Thalapakatti Mutton eka issara hodai. Dan nam ajapal.
Rajagiriye Big bite eketh issara hodai dan nam guuu godak.
Agar kiyala Colombo 7 wala Indian pot ekak tiyenawa eka nam hodai.
අඩුකුලේ කළු ජරාව නිසා?ඇයි බන් අපේ එවුන් හැම රෙද්දටම චිලි පේස්ට් දාන්නේ?බිරියානියට චිලි පේස්ට් සෙට් වෙන් නෑනේ...