ashenchanaka සහ tinder Girl ගෙ dream එක

Status
Not open for further replies.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    අනුන්ගෙ ඕප දූප හොයන උඹ තමා නියම පිරිමියා :lol: හාකො එහෙනන්

    කොයියපටයි කොයියදිගයි ගමනක් ගියාලු..

    කොයියපටා බලොග් වල තියෙන කඳුළු කතා කොපි කර කර තමන්ගේ වගේ, එළකිරි එකේ කෙල්ලෙක් ගෙ visitor මැසේජ් ගහලා කෙල්ලෙක් දාගන්න හැදුවා ලු..

    වැඩේ හරි යාගෙන එනකොට කොයියපටෙක් කියල දැනගෙන වැඩේ කොට උඩ ගියාලු..

    කොයියදිගාට එ්කට හිනාලු.. :lol::lol::lol:

    කොයියපටා, කොයිපට සංගමයට වැඩ බැරි දාසවත් දැකල ටක් ගාල join කරගත්තලු :rofl:

    දැං කොයිපට ඩබල කියනවලු කොයියදිගාට, ඕපාදූප හොයන්න එපා කියලා :lol::lol:
    නෑ බං නෑ.. උබලා ගැන අනුකම්පා නොකර හිනා ගියා.. :lol: නෝන්ජලයා :P
     
    Last edited:

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උඹත් ලිඳ ලඟ සංගමේ ගෑනි වගේ අනුන්ගෙ ඕප දූප හොයන්නැතුව ඉඳපන්කො. ඌට නෝන්ජලය කිය කිය උඹ නෝන්ජල් වැඩ කරනවා.

    jabuk :lol:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අහක යන ගෝතයෙක් ගෙ පෝස්ට් එකකට Gif එකක් දැම්මා කියලා ගෑනිගෙ පෙට්ටිය කැඩිලා, කුට්ටම ලොකු වෙලා එන්නේ නැහැ මචං :D

    මීට ලිද ලග සංගමේ සභාපති :lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    source.gif
     
    • Like
    Reactions: X1-01

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අහක යන ගෝතයෙක් ගෙ පෝස්ට් එකකට Gif එකක් දැම්මා කියලා ගෑනිගෙ පෙට්ටිය කැඩිලා, කුට්ටම ලොකු වෙලා එන්නේ නැහැ මචං :D

    කුට්ටම උගෙනම් ගෑනි උගේනම් ඔබට ඇයි වේදනා? :lol: අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් දාපල්ල බන්. :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    කුට්ටම උගෙනම් ගෑනි උගේනම් ඔබට ඇයි වේදනා? :lol: අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් දාපල්ල බන්. :yes:
    එහෙම බෑනේ බං කුට්ටමේ අයිතිකාරයාමයි ප්‍රශ්නේ ගැන මුලින්ම ඇවිල්ල එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මේ. අපි අපේ කොල්ලගේ ප්‍රශ්නේ ගැන කතා කරන්න එපැයි බං නැත්තං වැඩක් නැහැනේ අපේ කොල්ලොන් මේවා බලාපොරොත්තුවෙන් නේ ත්‍රෙඩ් දැම්මේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    මීට ලිද ලග සංගමේ සභාපති :lol:
    කී පාරක් කඩන්න හදල බැරි උනාද බං ? අවංකවම කියපං
    කීපාරක් ඔලුවේ අත ගහගෙන බිම ඉඳගෙන depress උනාද ?
    අපි උබේ ප්‍රශ්නේ ගැන කෙලින් කතා කරමු :D
    උබේ හිතට හරි වේදනයි නේද? කුට්ටමට වේදනා නැද්ද?
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    එහෙම බෑනේ බං කුට්ටමේ අයිතිකාරයාමයි ප්‍රශ්නේ ගැන මුලින්ම ඇවිල්ල එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මේ. අපි අපේ කොල්ලගේ ප්‍රශ්නේ ගැන කතා කරන්න එපැයි බං නැත්තං වැඩක් නැහැනේ අපේ කොල්ලොන් මේවා බලාපොරොත්තුවෙන් නේ ත්‍රෙඩ් දැම්මේ.

    ප්‍රශ්නෙට උත්තරයක් තියනවනම් ඒකට අදාළ ත්‍රෙඩ් එකේ කියපන්කො ඉතින්, මෙහෙම ත්‍රෙඩ් දාගෙන අඬන්නේ මට පෙන්නේ ඌට වඩා උඹ රිද්දෝගෙන. ;)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    ප්‍රශ්නෙට උත්තරයක් තියනවනම් ඒකට අදාළ ත්‍රෙඩ් එකේ කියපන්කො ඉතින්, මෙහෙම ත්‍රෙඩ් දාගෙන අඬන්නේ මට පෙන්නේ ඌට වඩා උඹ රිද්දෝගෙන. ;)
    අදාළ ත්‍රෙඩ් එකේ උත්තර දුන්නට කිසි ප්‍රතිචාරයක් නෑනේ බං.. මිනිහා ලැජ්ජාවේ හැන්ගේනවනේ බන්. මේ වගේ ප්‍රශ්න කතා කරන්න ඔහොම ලජ්ජා වෙලා පුලුවන්ද බං හදවතට එකගව කතා කරන්න එපැයි

    එකයි තව සපෝර්ට් එකට ත්‍රෙඩ් එකක් දැම්මේ උදව්වට බං . උදව්වට
     
    • Like
    Reactions: X1-01

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අදාළ ත්‍රෙඩ් එකේ උත්තර දුන්නට කිසි ප්‍රතිචාරයක් නෑනේ බං.. මිනිහා ලැජ්ජාවේ හැන්ගේනවනේ බන්. මේ වගේ ප්‍රශ්න කතා කරන්න ඔහොම ලජ්ජා වෙලා පුලුවන්ද බං හදවතට එකගව කතා කරන්න එපැයි

    එකයි තව සපෝර්ට් එකට ත්‍රෙඩ් එකක් දැම්මේ උදව්වට බං . උදව්වට

    හොඳා හොඳා.. ඌ කෙසේ වෙතත් උඹ බයිට් වෙන සීන් එකක් තියෙන්නෙ. ;)
     
    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    උඹත් ලිඳ ලඟ සංගමේ ගෑනි වගේ අනුන්ගෙ ඕප දූප හොයන්නැතුව ඉඳපන්කො. ඌට නෝන්ජලය කිය කිය උඹ නෝන්ජල් වැඩ කරනවා.

    :lol::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    හොඳා හොඳා.. ඌ කෙසේ වෙතත් උඹ බයිට් වෙන සීන් එකක් තියෙන්නෙ. ;)
    බයිට්? පිස්සුද බං මං එහෙම බලු වැඩ කරන එකෙක් නෙමෙයි :no:
    මට අවංකවම ඌ ගැන දුකයි බං. ඒකයි

    උබ කල්පනා කරලා බලපන් තමන්ගේ ගෑනිට කරගන්න බැරි උනා කියල ලෝකෙට කියන්න තරං ගට් එකක් ඌ ට කොහෙන්ද ආවේ ? මූ සෑහෙන්න විඳවනවා ඇති බං

    මානසිකව වැටිලා ඉන්නේ ඩයල් එක. අපි මිනිහට උදව් කරන්න ඕන
     
    Status
    Not open for further replies.