large buriyani ekak 2500,පේස්බුක් එකේ ශ්‍ය වෙනවා පොටෝ එකක් බික බිරියානි 2ක් පන්දාහයි කියල. දෙකක් කිව්වට එකම පැක් එක බිත්තර නම් 2ක් තීනවා
Galle caters nam guuu godak.බිරියානි කාපු නැති සිංහලුන්ට හොඳයි
10,000 ක් දීලා ගන්න සවාන 4 දෙනෙක්ට ලෙවකන්න තමා වෙන්නේ
-----
PS: බනිනවා නං උබ කියන කොලිටියට කන්නත් තැනක් කියපන් කියන අය මේ ප්ලේස් එක ට්‍රයි කරලා වෙනස වටහා ගන්න.
(සැ.යු) මේක මගේ වත් යාලුවෙක්ගේ නෑදෑයෙක්ගේ වත් තැනක් නෙමේ
Galle Caterers
1500i large eka 2500lunormal buriyani eka kiyada banz ?

large buriyani ekak 2500,
Bambalapitiye almaas eket biriyani eka rahai mchnThalapppakatti, elite, big bite දැකල නැති උන්ට හොඳයි. කහ බත් සහ කුකුල් මස් කන්න 2500k
muge vlogs supiri yakooo. kaalekata passe awilla niyameta karanwa. mee kottuwanam 500ta maara waadi wageHarak huththek wage balapanko uge hati.