Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
නෑ මචන් මමත් කලින් හිතන් හිටියේ ashmi කියන්නේ කොල්ලෙක් කියලා. මතකද මචන් මම දවසක් උඹටත් ඔය සීන් එක කිව්වා. ඒත් මචන් මම ඒ හිතපු විදිය වැරදියි :yes::yes::yes: ashmi කියන්නේ ගෑණු කෙනෙක්. :yes::yes::yes: දැන් තොපි අහන්න එපා දන්නේ කොහොමද කියලා... මොනා උනත් මේකේ කියලා තියෙන විදියට ashmi කියන්නේ titi ද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ :no: මොනා උනත් ashmi අක්කා මේකේ කා එක්කත් බොහොම සුහදව ඉන්න කෙනෙක් කියලා නම් මම බය නැතුව කියනවා.... :yes:

සහයක ඩැනී ඉස් බැක් :dull::dull:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඔයා ඕවා ගණන් ගන්න එපා. මේකේ හැම ජාතියේම එවුන් ඉන්නවා නේ. හැමෝම සතුටු කරන්න බෑ අපිට කොහොමත්. නිවැරදියි කියල අපි විශ්වාස කරන විදියට ජීවත් වුනාම හරි. ඔයා මේකේ කවදාවත් වැරදී දෙයක් කියලා හෝ කරලා නෑ කියන එකට මමත් සාක්ෂි කාරයෙක්. :yes::yes::yes::yes::yes:

සම්පූර්ණ එකඟයි :yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම කිව්වේ මට හිතෙන දේ බොල. මොන හුයන්නක්ද තෝ මේ කියවන්නේ? :confused:
එහෙනම් ඉතින් කෙල්ලෙක් වෙන්නත් පුලුවන්,නොවෙන්නත් පුලුවන්:dull:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
එහෙනම් ඉතින් කෙල්ලෙක් වෙන්නත් පුලුවන්,නොවෙන්නත් පුලුවන්:dull:

ashmi අක්කා කියන්නේ ගෑණු කෙනෙක් කියලා මට හිතෙනවා. එච්චරයි. :yes: නොපෙන්නුවට උඹ හොඳටම දන්නවා කියලා මම දන්නවා :P
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
එහෙනම් මොන මගුලකටද බන් අයේ මෙයාට කඩේ යන්නේ.:dull::dull:

කවුද බන් කඩේ ගියේ? මට කාටවත් කඩේ යන්න උවමනා නෑ :no: මම කිව්වේ මට හිතෙන දේ :yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ashmi අක්කා කියන්නේ ගෑණු කෙනෙක් කියලා මට හිතෙනවා. එච්චරයි. :yes: නොපෙන්නුවට උඹ හොඳටම දන්නවා කියලා මම දන්නවා :P
හිතෙන දේවල් සේරම ඇත්ත නෙමෙයි. අනික මම දන්න මගුලක් නැහැ.. කොහොමවුනත් චීත්තයක් දැක්කම මෝල් වෙන පී සෙට් එකකුත් ඉන්නව. :rolleyes:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
හිතෙන දේවල් සේරම ඇත්ත නෙමෙයි. අනික මම දන්න මගුලක් නැහැ.. කොහොමවුනත් චීත්තයක් දැක්කම මෝල් වෙන පී සෙට් එකකුත් ඉන්නව. :rolleyes:

උඹ ඒක කිව්වේ මට නම් මෙච්චරයි සහෝ කියන්න තියෙන්නේ... මට නම් උඹට වගේ ඉන්ටර්නෙට් අමාරුවක් නෑ. මම කවුද කියලා ජේසන්රූල්ස්,ashmi අක්කා ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් දන්නවා. ashmi කියන්නේ ගෑණු කෙනෙක්. ඒ මට හිතෙන විදිය. එච්චරයි :yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ ඒක කිව්වේ මට නම් මෙච්චරයි සහෝ කියන්න තියෙන්නේ... මට නම් උඹට වගේ ඉන්ටර්නෙට් අමාරුවක් නෑ. මම කවුද කියලා ජේසන්රූල්ස්,ashmi අක්කා ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් දන්නවා. ashmi කියන්නේ ගෑණු කෙනෙක්. ඒ මට හිතෙන විදිය. එච්චරයි :yes:
:P
අහක යන තොප්පියක් දාගන්න රිදිලා :rolleyes:

මම තොප්පි ගොඩක් විසිකලා කියන එක මතක තියාගනින්. ඒවගේම ඔය ඉන්ටනෙට් අමාරුවක් නැහැ කියන උන්ම තමයි මෙතනට හොඳමූන පෙන්නලා ආයෙ ෆේක් වලින් ඇවිත් චාටර් පෝස්ට් දාන්නෙ. මට උඹ මොන සිපයියෙක් වුනත් වැඩක් නැහැ. ඒ රෙස්පට් වෙන කාටහරි දාපන්.:cool:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
:P
අහක යන තොප්පියක් දාගන්න රිදිලා :rolleyes:

මම තොප්පි ගොඩක් විසිකලා කියන එක මතක තියාගනින්. ඒවගේම ඔය ඉන්ටනෙට් අමාරුවක් නැහැ කියන උන්ම තමයි මෙතනට හොඳමූන පෙන්නලා ආයෙ ෆේක් වලින් ඇවිත් චාටර් පෝස්ට් දාන්නෙ. මට උඹ මොන සිපයියෙක් වුනත් වැඩක් නැහැ. ඒ රෙස්පට් වෙන කාටහරි දාපන්.:cool:

පලයන් සොන්නයෝ යන්න. එඩිටර් ගොයියා.:rofl: එදා ලොකු සීන් දුන්නා නේද වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා :rofl: තෝ මොන කැනහිලෙක්ද බන්. උඹව පුකෙන් යන පඩේකටවත් ගණන් ගන්නේ නෑ බන්.:P සොරි හොඳේ :lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පලයන් සොන්නයෝ යන්න. එඩිටර් ගොයියා.:rofl: එදා ලොකු සීන් දුන්නා නේද වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා :rofl: තෝ මොන කැනහිලෙක්ද බන්. උඹව පුකෙන් යන පඩේකටවත් ගණන් ගන්නේ නෑ බන්.:P සොරි හොඳේ :lol:
ශේප් කතාව වෙන පැත්තකට හැරෙව්ව නේද?.. කට උත්තර නැතුව කතාම මාරු කලා ලොල් ලොල්:rofl:
 
Status
Not open for further replies.