Asia ve Aaschraya

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    එකම පැතුම වන්නි ජන දිවිය ඉහළ නැංවීමයි -කේපී

    1468058187kp.jpg

    http://www.adaderana.lk/sinhala/news.php?nid=13901

    උතුරේ පීඩාවට පත් ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා එල්. ටී. ටී. ඊ සංවිධානයෙහි හිටපු ජාත්‍යන්තර සම්බන්ධීකාරක කේපී හෙවත් කුමරන් පද්මනාදන් විසින්"නීඩෝ"නමින් ආයතනයක් පිහිටුවා තිබේ.

    මෙම ආයතනය මීට පෙර මුලතිව් දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක වූ අතර ඊයේ(31) කේපීගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතනය වන්නි දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

    විදෙස්ගතව සිටින ද්‍රවිඩ ජනතාවගේ සහ විදේශ ආධාර යටතේ මෙම නීඩෝ ආයතනය ක්‍රියාත්මක වන පසුගිය ඉරිදා කේපී විසින් යාපනයේ දිස්ත්‍රික්කයේ කළ සංචාරයක් අතරතුර එම ආයතනය මුලතිව්හි පිහිටීමට කටයුතු කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

    මෙම සංචාරය අතරතුර කේපී යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා යාපනයේ වෙළඳ ප්‍රජාව හමුව ඇති බව ද සඳහන්ය.

    වන්නි දිස්ත්‍රික් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සිය එකම අරමුණ සහ බලාපොරොත්තුව බව ද එහිදී අදහස් දැක්වූ කේපී ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.

    KP kiyanne kavda .........me link eka click karala balanna......me okkotama vaga kiyanna one KP....coz moo thamai LTTE ta aayuda dunne
    http://www.google.lk/images?hl=en&q=bomb%20blast%20in%20sri%20lanka&um=1&ie=UTF-8&source=og&sa=N&tab=wi&biw=1024&bih=578

    But...........Apita Nidahasa deepu ape naayakaya.....rate inna ekama Veeraya.........SF ? hira gedara :(

    71037_151916326959_2852924_n.jpg
     
    • Like
    Reactions: charith05

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අනේ මන්දා මචන් කාටද මේවා කියන්නෙ ?? වෑඩක් නෑ මචන්...
    මොනවා උනත් SF හිරේ ඉන්න එක නම් පව් මචන් කොහොම උනාත් එයත් අපේ රට බේරගත්තනෙ... දෑන් හිරේ එත් බලපල්ලා කේ.පි. ලා නිදෑල්ලේ... මේකත් අසියාවේ අශ්චර්යේ කොටසක්ද ????????????
    :eek::eek:
     
    • Like
    Reactions: charith05

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ මන්දා මචන් කාටද මේවා කියන්නෙ ?? වෑඩක් නෑ මචන්...
    මොනවා උනත් SF හිරේ ඉන්න එක නම් පව් මචන් කොහොම උනාත් එයත් අපේ රට බේරගත්තනෙ... දෑන් හිරේ එත් බලපල්ලා කේ.පි. ලා නිදෑල්ලේ... මේකත් අසියාවේ අශ්චර්යේ කොටසක්ද ????????????
    :eek::eek:

    next chandeith MR ta Dipan yalu.. Ethakota ithuruwela Inna Sinhalyo tikath SF gawatama yawala.. MR lassanata KP ekka babek hadai.. choi..
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මේකත් ලෝක වාර්තාවක් .හිරේ ඉන්න පොරක් NGO එකක් පිහිටවපු මුල්ම වතාව ලෝකේ
    අපිව අන්දන්න කොචර බොරුකියනවද
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    අපි එ.ෆ්.ගැන වේදනාවෙන් අදහස් පල කරනකොට ඒව දකිනකොට ගුද මාර්ගෙ විදුලි කොටන උන්. මේකෙ හිටියනෙ එහෙම පොන්නයො රැලක්. කියපියව් දැන් කේ පී කියන්නෙ සැබෑ දේශප්‍රේමියෙක් කියල.කියපියව් යුද්ධෙ දින්නෙ කෙ.පී.නිසා කියල. එල්. ටි.ටී.ඊ හිතවාදීන් හුරතල් කරන්නෙ කව්ද?එස් එෆ් හිර කරගෙන ඉන්නෙ මොකටද? මහ උන්ගෙ අවජාතක වැඩ අල්ලස් දූෂණ වන්චා තක්කඩිකම් වහ ගන්න. ඒ වෙනුවෙන් මුන් මුන්මුන්ගෙ අම්මලා උනත් ඕනැ හොරිකඩයෙක් එක්ක නිදි වද්දයි. දැන් බලා ගනිව් එස්.එෆ් .ඇතුලු ත්‍රිවිධ හමුදාවෝ නිදහස් කර දුන් මේ රට ආයෙත් කොටියට පාවා දෙන්නෙ මොකුන්ද කියල. එස්.එෆ්.නැතිව සමරපියව් නිදහස. ගහනව තොපිට වැහි නැති හෙණ.
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    එකම පැතුම වන්නි ජන දිවිය ඉහළ නැංවීමයි -කේපී

    1468058187kp.jpg

    http://www.adaderana.lk/sinhala/news.php?nid=13901

    උතුරේ පීඩාවට පත් ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා එල්. ටී. ටී. ඊ සංවිධානයෙහි හිටපු ජාත්‍යන්තර සම්බන්ධීකාරක කේපී හෙවත් කුමරන් පද්මනාදන් විසින්"නීඩෝ"නමින් ආයතනයක් පිහිටුවා තිබේ.

    මෙම ආයතනය මීට පෙර මුලතිව් දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක වූ අතර ඊයේ(31) කේපීගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතනය වන්නි දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

    විදෙස්ගතව සිටින ද්‍රවිඩ ජනතාවගේ සහ විදේශ ආධාර යටතේ මෙම නීඩෝ ආයතනය ක්‍රියාත්මක වන පසුගිය ඉරිදා කේපී විසින් යාපනයේ දිස්ත්‍රික්කයේ කළ සංචාරයක් අතරතුර එම ආයතනය මුලතිව්හි පිහිටීමට කටයුතු කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

    මෙම සංචාරය අතරතුර කේපී යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා යාපනයේ වෙළඳ ප්‍රජාව හමුව ඇති බව ද සඳහන්ය.

    වන්නි දිස්ත්‍රික් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සිය එකම අරමුණ සහ බලාපොරොත්තුව බව ද එහිදී අදහස් දැක්වූ කේපී ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.

    KP kiyanne kavda .........me link eka click karala balanna......me okkotama vaga kiyanna one KP....coz moo thamai LTTE ta aayuda dunne
    http://www.google.lk/images?hl=en&q=bomb%20blast%20in%20sri%20lanka&um=1&ie=UTF-8&source=og&sa=N&tab=wi&biw=1024&bih=578

    But...........Apita Nidahasa deepu ape naayakaya.....rate inna ekama Veeraya.........SF ? hira gedara :(

    71037_151916326959_2852924_n.jpg

    SF mahaththaya ekama weeraya kiyanawa nam machan eka kiyana kenage moda kama .. mokada e mahaththayata Navy Air Forece guide karanna denumak nehe .. eyata puluwan Army eka guide karanna elakiri wage ... and me thunama guide karanna wiya hiyadam balanna thamai anduwak inne ... Mahindage anduwa or Ranil ge anduwa.. ewayen nisi sahayogaya lebunoth katath puluwan yuddayak dinanna .... chandrika hitapu kaleth SF mahaththaya hamudawe hitiyane neda ...