Asian Alliance Motor Insurance මල චාටර්

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මගේ වාහනේ insurance එක දැන් තියෙන්නේ Asian Alliance එකේ. වාහනේ පොඩි accident එකක් වුණා ගිය මාසේ 16 වෙනිදා. අවුලක් නැහැ Call කරලා විනාඩි 45ක් යද්දී ඇවිත් බලලා ගරාජ් දාල කතා කරන්න කිව්වා . මම පහුවෙනිදම ගරාජ් දල කතා කලට වාහනේ ගරාජ් එකත් එක්ක Estimate එක Ok කරගන්න එන්න සතියක් ගියා. ඒත් බැරිම තැන Agent ලවා call එකක දම්මලා. යන්තම් Labour Charges 5000 ක් අඩු කරලා Ok කරලා. තාම Parrts වලට Approval දීල නැහැ. අදට දවස් 16ක්. කවද ගන්න වෙයිද මන්ද? මල චාටර් එකක්. දන්න එකෙකුටවත් Asian Alliance Motor Insurance නම් දාන්න කියන්නේ නැහැ.
    (හැබැයි Health Insurance එක නම් අත්දැකීමෙන්ම සුපිරි)
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Click2Claim thynne AA la ge neda? Eka kohomad?
    Vehicle insurance nam ithin Ceylinco VIP ekata gahanda ekk na (IMO)
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මේක සිංහලෙන්ම ලොකුවට දාන්න ඕන...

    මම ඉන්ශුරන්ස් Agent කෙනෙක් නෙමෙය්... මම වාහනේ ගත්තෙ ගිය අවුරුද්දෙ ජූලි....
    ඒ වෙලාවෙ යලුවෙක් කිව්ව ශ්‍රි ලංකා ඉන්ශුරන්ස් එකට යන්න කියල...

    මගේ Car eka Full Insuarance කරා SLIC එකේ..Sum Insuared
    41 Laks..Premium 68...

    ගිය මාසෙ මල්ලිගෙ අතින් වාහනේ උනා...Repair Cost එක ලක්ශ 1787000 කිසි අව්ලක් නෑතුව මට එක අනුමත කරා..
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේක සිංහලෙන්ම ලොකුවට දාන්න ඕන...

    මම ඉන්ශුරන්ස් Agent කෙනෙක් නෙමෙය්... මම වාහනේ ගත්තෙ ගිය අවුරුද්දෙ ජූලි....
    ඒ වෙලාවෙ යලුවෙක් කිව්ව ශ්‍රි ලංකා ඉන්ශුරන්ස් එකට යන්න කියල...

    මගේ Car eka Full Insuarance කරා SLIC එකේ..Sum Insuared
    41 Laks..Premium 68...

    ගිය මාසෙ මල්ලිගෙ අතින් වාහනේ උනා...Repair Cost එක ලක්ශ 1787000 කිසි අව්ලක් නෑතුව මට එක අනුමත කරා..

    Rs.1,787,000 kda?
    mara Accident ekakne..
    Mage Repair eka simple ekak
    Buffer eka dala paint karanna thiyenava. thawa Head light 2 danna ona
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Onna yantham ada vahane genava. balamu Cheque eka kavada deyda kiyala?

    111_zpsfsx9dqja.jpg