ask me a question ||||||

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
කිකිලිද? බිත්තරේද? කියපන් බලන්න...?? මොකද්ද මුලින්ම ආවේ?? :eek::P
කිකිලිදත් නෙමෙයි බිත්තරේත් නෙමෙයි කුකුලා... කුකුලා නැත්නම් කිකිලියි බිත්තරෙයි දෙකම නැහැ....:lol::lol: කිකිලි හිටියට බිත්තර දාන්න කුකුලෙක් එපායැ.... :lol::lol:
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    :growl::growl::growl:අඩෝ පැනිකුරුල්ලා උබ සමනලයා වෙන්න හදන්න එපා...?? මෙහෙම හිටියට මමත් හොද සබලයෙක් තමයි... මට කේන්ති ගියොත් මට ඔය එක පැනිකුරුල්ලෙක්වත් ලොකු නැහැ... හරිද...??? :growl::growl: :angry::angry::angry: :lol::lol::lol:



    :lol::lol:

    Onna ithin matath Fire una.................
    heart-on-fire.jpg


    ado Kawda do Pani kurulla.......Uba thama methana Paniya dagena awe.........matath kawruth loku na harida.....mage kella wenuwen mama onema deyak karanawa Online :growl::growl:



    :lol::lol::lol:


    20438.jpg


    weapons.jpg


    :growl::growl::lol::lol::lol::lol::lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කිකිලිදත් නෙමෙයි බිත්තරේත් නෙමෙයි කුකුලා... කුකුලා නැත්නම් කිකිලියි බිත්තරෙයි දෙකම නැහැ....:lol::lol: කිකිලි හිටියට බිත්තර දාන්න කුකුලෙක් එපායැ.... :lol::lol:
    :lol::lol:
    හරි හරි කුකුලා කොහෙන්ද අවෙ කියපන්කො එහෙනම්..??:rofl: