Asking ( must have skill )

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    අපි දේවල් අනිත් අයගෙන් අහනවා , ඉල්ලනවා කියන ස්කල් එක

    උබට කොච්චරක් හොදට තියනවද?


    පඩි එහෙම වැඩි කරගන්න බොස්ගෙන් අහනවද?

    අලූත් ජොබ් අවස්තා එහෙම අහනවද?

    උබේ තියන බිස්නස් එකේ සර්විස් තව කාට හරි ඕනද කියලා අහනවද?

    බඩුවක් ගන්න ගියාම ඩිස්කවුන්ට් දාලා දෙන්න කියලා අහනවද?

    අහනවා කියන එක ඇත්තටම ප්‍රයෝජනවත් ද, නැත් ද?


    A S K I N G 🤑
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    දෙයක් අසන / ඉල්ලන ස්ටයිල් එකක් තියනව. ඇත්තම කිව්වොත් ඒක ස්කිල් එකක්. ලංකාවේ ගොඩක් උන්ට නැති දෙයක් තමයි ඕක. ඉතාම සීමිත පිරිසක් ලස්සනට ගේම ගහනවා ඔය ස්කිල් එක තියන නිසා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    පඩි එහෙම වැඩි කරගන්න බොස්ගෙන් අහනවද?
    බොසෙක් නෑනෙ
    බඩුවක් ගන්න ගියාම ඩිස්කවුන්ට් දාලා දෙන්න කියලා අහනවද?
    මේක නම් අහන්නෙ නෑ. ඒ ගානට දාලා තියෙන්නෙ ඌට ඒ ගාන ඕන නිසා නෙ කියලා ඒ ගාන දීලා ගන්නවා.
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    srilankan theory නම්, අඬන්න ඕනලු කිරි එරෙන්න.
    අහන එක ප්‍රයෝජනවත්.
    එහෙම හිගන ලෙවලං එකෙන් ඉල්ලන එකක් නෙමෙයි කියන්නෙ

    හැබැයි ගොඩක් උන් දුක් මුෂු මූන දාලා ඉල්ලනවා

    දෙයක් අසන / ඉල්ලන ස්ටයිල් එකක් තියනව. ඇත්තම කිව්වොත් ඒක ස්කිල් එකක්. ලංකාවේ ගොඩක් උන්ට නැති දෙයක් තමයි ඕක. ඉතාම සීමිත පිරිසක් ලස්සනට ගේම ගහනවා ඔය ස්කිල් එක තියන නිසා.
    අනිවා .... 🤙
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    bump

    matath oka na. lajjai illanna mage deyak hari aran giya ekek nodi iddi
    🤦 Unta geniyanna plwnm


    Apita genat diapn kiyl kiynnt plwn

    Man nam genat denkm wada dila uta epa karawanawa

    😁

    Karala balanna

    Un monawa hithaida kiyna eka oya hithann epa.
    oka ahanna lajjawen inne :(

    Meka ahnna puluwan oyah aththatam e company ekat aththtm watina kenk nam

    Baya nathuwa ahathaki.

    Sir i do this this to this company. And acheive this for your company . And right now im in a situation where i need more money ...

    Comapny ekata sirama oya ethenda nathuwm bari ekeknm aniwa wadi krai ...

    Bosath balai yako muta mechchr gut ekk khmd awe kiyl
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    කොහෙදිහරි ක්වෝට් එකක් දැක්ක
    ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ නං ඔය වගේ අන්කම්ෆටබල් කන්වසේශන්ස් ගොඩකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියල.

    මටත් ඔය වගේ දෙයක් අහන්න බය හිතුනම මන් කරන්නෙ ඕක මතක් කරගන්න ඒක.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,266
    113
    එහෙම හිගන ලෙවලං එකෙන් ඉල්ලන එකක් නෙමෙයි කියන්නෙ

    හැබැයි ගොඩක් උන් දුක් මුෂු මූන දාලා ඉල්ලනවා
    ඔය උඩ කිව්වෙ පිරුළුක්. ඒකෙන් තමයි මව දැනගන්නෙ දරුවාට බඩගිනියි කියලා අඬන ස්වරයට තමයි කිරි එරෙන්නෙ, ඒක තමයි ඉල්ලන විදිහ skills. බොසා හැම මීටින් එකකදිම කිව්වොත් පොපිට් අඩුවෙලා ලෝන් ගෙවන්න තියනවා කියලා ඒ කියන්නෙ පඩි වැඩි කරන්න බෑ ඉල්ලන්න එපා කියන ස්වරය.
    කොහොමත් අපේ අවශ්‍යතාවය පිළිබඳව අනිත් කෙනා දැනුවත් කිරීම ප්‍රයෝජනවත්. ඇත්තටම මේක සංවර්ධනය කරගත යුතු පැත්තක්.
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    173
    43
    ඒ ගානට දාලා තියෙන්නෙ ඌට ඒ ගාන ඕන නිසා නෙ කියලා ඒ ගාන දීලා ගන්නවා.
    E unata godak then wala un expect karana gaanata wada godak wadi gaanak dala thiyenne. Adu karala illuwama uge expect gaanata adu karala denawa.
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    E unata godak then wala un expect karana gaanata wada godak wadi gaanak dala thiyenne. Adu karala illuwama uge expect gaanata adu karala denawa.
    Mamath mul kale pakeer wage adu krl ganna plwn dewl walata fixed price eka gewala bargain krn nathuw aran enw..


    Eth dan nam mage skills up krgnnt ekka bargain krnwami ..


    Bargain 100 trophy collect unhm update ekk dennmko 😁🔥