නිකමට ෆෙස්බුක් එකෙ දැක්කෙ. මේ බලපන්කො මේ යකා කියන දේවල්. මූ මේක කරන්නෙ මේ ඇත්ත ටෙලි චැනල් එකකද
නිකමට ෆෙස්බුක් එකෙ දැක්කෙ. මේ බලපන්කො මේ යකා කියන දේවල්. මූ මේක කරන්නෙ මේ ඇත්ත ටෙලි චැනල් එකකද
ඔන්න ඕකයි මම TV ඵක කැඩුනහම වෙන ඵකක් ගත්තේ නැතුව peo TV line ඵකත් අයින් කරල දැම්මේ.අපි බැලුුවේ නැතත් වයසක සෙට් ඵක ඕව බලන් ඉන්නව උදේ ඉඳන් රෑ වෙනකන්.වයසක අය ඉන්නවනම් ඵයාලගේ කාමරයට පොඩි TV ඵකක් අරන් දුන්නහම හරි..පොඩි උන් ඉන්න ගේක සාලේ TV ඵකක් තියෙනව කියන්නේ ඉතිං සොරි තමා..වෙන රටවල rate කරල තියෙන්නේ TV programs.ඒ programe ඵක පටන් ගන්න කලින්ම ඒක දානව..ඒකට ලංකාවේ..
![]()