ASP ලියනගේත් පාර්ලිමේන්තුවට

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,487
    113
    New Zealand
    17,710 ඡන්ද තියන(කැන්ගරුවා) ASP ලියනගේ පාර්ලිමේන්තුවට එයි වගේ. එයාලට දැනට එක ආසනයක් තියනවා.. ඒ ආසනෙන් එයා පාර්ලිමේන්තුවට එයි වගේ. එයා ආසනයක් ආවොත් ඒකෙන් එයා පාර්ලිමේන්තුවට එනවා කියලා කියලා තිබුනා. ලක්‍ෂ 1.5කට වඩා ඡන්දේ තියන දිලිත්ට එක ආසනයක්වත් නෑ.

    https://results.elections.gov.lk/index.php

    වන්නි දිස්ත්‍රික්කයේ රිසල්ට් එක
    https://results.elections.gov.lk/district_results.php?district=Vanni
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඒ ආසනෙන් එයා පාර්ලිමේන්තුවට එයි වගේ. එයා ආසනයක් ආවොත් ඒකෙන් එයා පාර්ලිමේන්තුවට එනවා කියලා කියලා තිබුනා
    ඔලුව හොද නැද්ද බන්. දිස්ත්‍රික්කෙකින් එහෙම එන්න බෑ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,487
    113
    New Zealand

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,487
    113
    New Zealand
    ඔලුව හොද නැද්ද බන්. දිස්ත්‍රික්කෙකින් එහෙම එන්න බෑ
    ඒක මම දන්නෙ නෑ. ඌ එහෙම කතාවක් කියාවා දැක්ක නිසයි කිව්වේ. දිලිතුත් එයාලගේ කාට හරි සීට් එකක් ආවොත් එයා පාර්ලිමේන්තුවට නායකයා විදියට යනවා කියලා කියලා තිබුනා. නායකයට යන්න පුලුවන් ඇති.

    දිලිත් පොන්ස් නම් එන්න ඕන නෑ බන්.. පොහොට්ටුවෙ ගූ කන එකෙක්නෙ දිලිත් කියන්නෙත්!! :cool:
    දිලිත්ට සීට් එකක්වත් නෑ
    ------ Post added on Nov 15, 2024 at 10:57 AM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දිලිතුත් එයාලගේ කාට හරි සීට් එකක් ආවොත් එයා පාර්ලිමේන්තුවට නායකයා විදියට යනවා කියලා කියලා තිබුනා. නායකයට යන්න පුලුවන් ඇති.
    ඒ ජාතික ලැයිස්තු බන්. දිලිත්ට ජාතික ලැයිස්තුවක් තියනව