17,710 ඡන්ද තියන(කැන්ගරුවා) ASP ලියනගේ පාර්ලිමේන්තුවට එයි වගේ. එයාලට දැනට එක ආසනයක් තියනවා.. ඒ ආසනෙන් එයා පාර්ලිමේන්තුවට එයි වගේ. එයා ආසනයක් ආවොත් ඒකෙන් එයා පාර්ලිමේන්තුවට එනවා කියලා කියලා තිබුනා. ලක්ෂ 1.5කට වඩා ඡන්දේ තියන දිලිත්ට එක ආසනයක්වත් නෑ.
https://results.elections.gov.lk/index.php
වන්නි දිස්ත්රික්කයේ රිසල්ට් එක
https://results.elections.gov.lk/district_results.php?district=Vanni
https://results.elections.gov.lk/index.php
වන්නි දිස්ත්රික්කයේ රිසල්ට් එක
https://results.elections.gov.lk/district_results.php?district=Vanni