ASP.net දන්න කෙනෙක් උදව් කරනවද
මචංලා ASP.net කෝඩ් කරන්න VS.net ම ඕනෙද? ඒකට හරියන වෙන මොකුත් software නැද්ද VS.net ක්‍රැක් හොයාගන්නත් නෑනේ. තිබ්බත් බාන්න ගියාම පිස්සු හැදෙනවා. VS.net Express edition එකෙත් ASP.net නෑනේ
දන්නෙ නැත්තං බම්පියක් වත් දාගෙන යන්න මචංලා....