ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් උදව් කරනවද? Please ...
2Vදුන්නම On වෙන 230V ස්ව්ච් එකක් හදාගන්නේ කොහොමද යාලුවනේ?
sms එකක් ආවම phone එකක vibrateor මෝටර් එකට එන 2V කරන්ට් එකෙන් 230V ස්ව්ච් එකක් ON වෙන්නත් නැවත sms එකක් එව්වම vibrateor මෝටර් එකට එන 2V කරන්ට් එකෙන් ඒ ස්ව්ච් එක OFF වෙන්නත් පුලුවන් ක්‍රමයක් තියේද ? Please උදවවක් දියන් මචන්ලා