ASP.NET සිංහලෙන් - part IV (සිවුවන කොටස)

Mysterycat

Member
Jun 28, 2009
23
18
0
ASP.NET සිංහලෙන් - part IV (සිවුවන කොටස)

සුබ දවසක් වේවා !!!
ඔන්න මම ආවා අපේ asp.net පාඩමේ ඊලග කොටසත් අරගෙන.
කලින් කොටස් මිස්ස් වෙච්ච අය පහල ලින්ක් වලින් ඒවා දැක බලාගෙන එනවානම් හොදයි. :lol:
PARTI PARTII PARTIII

එහෙනම් එළකිරි කියලා අද පාඩම පටන් ගමු.
ඉතින් අපි කලින් දවසේ බැලුවේ කොහොමද asp.net වලින් hello world එකක් ලියන්නේ & master pages use කරන්නනේ කොහොමද කියලා.ඉතින් ඒගැන අදහසක් ඇති කියලා මම හිතනවා.
ඉතින් අද මම හිතුවා visual studio tool box එක ගැන ටිකක් මුලින්ම බලලා ඉන්න ඕනි කියලා.... පහලින් තියෙන්නේ එක....

7nsg6mxea52xxcpfg.jpg

මේක ගොඩක් ලොකු tool box එකක්.web development කරගෙන යත්දී අවශ්‍ය වෙන ඔක්කොම වගේ controllers මේකේ තියනවා.add කරන්න හරිම ලෙසී.drag & drop කරත් හරි නැත්තම් ඕනි tool එක උඩට ගිහින් double click කරන්න තියෙන්නේ.
මම එහෙම දාගත්ත button එකක code එක පහලින් තියෙන්නේ...

4291qn6s39ind9vfg.jpg

මේ තියෙන්නේ ඒ button එකේ design view එක.

80gokqwy23sk8y0fg.jpg

හොදයි... design view එක ගැනත් ටිකක් කතාකරන්න ඕනි.visual studio IDE එකේ පධාන views වර්ග 3ක් තියනවා.පහලින් තියෙන්නේ ඒවා....
27srq8r0lmf3j27fg.jpg

මේකේ source view එකේ source code එක පෙන්නනවා.design view එකේ අපි කරපු design එක තමයි පෙන්නන්නේ.එත් එක දෙයක් තියනවා.අපි web application කරන නිසා අපේ
application run වෙන්නේ browser එකේ.ඉතින් browser කිවුවහම ගොඩක් ඒවා තියනවා නේ.එක නිසා design view එකේ පෙන්වන preview එක සමගර වෙලාවට 100% ම browser එකේ පෙන්වන එකෙන් වෙනස් වෙන්න පුළුවන්.එකත් මතක තියාගන්න....

මම tool box එකෙන් එක එක gadgets ඇදලා දාලා හදාගත්ත simple login එක තමයි පහලින් තියෙන්නේ....
code view එක
135ckgw613pfoxkfg.jpg

source view එක
m8rh88181erccs1fg.jpg

හොදයි දැන් UI එක පැත්ත හරි කියමුකෝ.... එතකොට කොහොමද මේ තියන ඒවාට coding කරන්නේ???
හරි... එකට විසදුමක් විදිහට මම පටන් ගන්නම් asp.net events ගැන කියලදෙන්න.
events ගත්තහම විවිදාකාරයේ ඒවා තියනවා... button 1ක් නම් click කරන එක/mouse over event එක... ඔහොම ඔහොම එක එක මගුල් ගොඩාරියක් තියනවා....
මේ events බලන්න ඔයාලා කරන්න ඕනි ඔනි controller එක උඩ right click කරලා properties select කරන එක.එතකොට මේ වගේ එකක් එවි.

gsmrlr1qa7mzo9ofg.jpg

මේ properties window එකේ ඇති event icon එක.මම එක highlight කරලා තියෙන්නේ...
එක click කරාම පහලට load වෙනවා ඒ controller එකට තියන events ඔක්කොම....

ti9qb11a158hd4ofg.jpg

ඔයාලාට තියෙන්නේ ඕනි event එක දකුණු පැත්තේ right mouse button එක double click කරන්න විතරයි. එතකොට මේ වගේ page එකක් open වෙයි..

24ae2kx88vbkyi3fg.jpg

හත් ඉලවුවයි... මොකක්ද එතකොට මේ open වෙච්ච page එක..
හොදට බලන්න මේ page එකේ නමේ එක එන්නේ අපේ web form එකේ නම .cs කියලා....
තව දුරටත් විස්තර කරනවානම් අපි web form එකක් add කරන කොට එකත් එක්ක .designer.cs & .cs කියල files 2ක් by default add වෙනවා.ඔයාලට එක බලන්න පුළුවන් solution explorer එකේ අපේ web form එක expand කරොත් මේ වගේ..

36sop2cnc8k671hfg.jpg

මේ .cs file එකට කියන්නේ code behind එක කියලා.එතකොට මේ ෆිලේ එකේ තමයි අපේ controllers වලට අදාල events & actions තියෙන්නේ... ලියන්නේ...

ඕනිම aspx page එකක right mouse click කරලා view code select කරාම මේ page එක බලාගන්න පුළුවන්...
අපි web form එකක් add කරපු ගමන් මේ page එක බැලුවොත් page_load කියල method එකක් තියනවා බලාගන්න පුළුවන් මේ වගේ'

hqd94fx5xqh1c73fg.jpg

ඇත්තටම මේක තමයි page එක load වෙනකොට මුලින්ම වෙන action එක.page එක load වෙන වෙලාවේදීම අපිට මොනවා හරි දෙයක් කරගන්න ඕනි නම් අපිට මේ method එක ඇතුලේ ලියන්න පුළුවන්.

හ්ම්ම්... අදට ඇති වගේ... අපි ඉතුරු කොටස ඊලග දවසේ බලමු.....
මම මේ වෙනකම් කරපු project එකත් මම upload කරා කැමති අය බාගත කරගන්න මෙතනින්.

එහෙනම් අපි කැපුනා...
කස්ටියට ජයවේවා!!!
:):):):)
ප්‍රශ්න තියනවානම් comment කරන්න.මේ tutorials set එක සාර්ථක කරගන්න ඔයාලගේ suggestions බලාපොරොත්තු වෙනවා.
ලගදීම ASP.NET සිංහලෙන් - part V (පස්වැනි කොටස) එක්ක හමුවෙමු.
 
  • Like
Reactions: rhn123
Dec 30, 2013
1,235
166
0
පට්ට වැඩක් , සෙලටම කරනව. අනුන් වෙනුවෙන් උබේ කාලෙ කන උබ වගේ උන්ට හරියන්න ඕන. එළ කිරි. :P
 
Dec 30, 2013
1,235
166
0
podi prashnayak machan. click events, mewa server side code neda? Kohomada client end eken mewa implement wenne? Javascript auto hedenawada?

ඉවෙන්ට් හැඩලින් සර්වර්සයිඩ් කරන්න බෑනේ මචන්. ජාවා ස්ක්‍රිප්ට් තමයි.
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඉවෙන්ට් හැඩලින් සර්වර්සයිඩ් කරන්න බෑනේ මචන්. ජාවා ස්ක්‍රිප්ට් තමයි.

    ඒකම තමයි මාත් කිව්වෙ. ඔය ඉවෙන්ට් හැන්ඩ්ලින් කෝඩ් සර්වර් සයිඩ් විදියට තියෙන්නෙ දාලා. ස්ක්‍රීන් ශොට් වල ජාවා ස්ක්‍රිප්ට් නෑනෙ.
     
    Mysterycat

    Member
    Jun 28, 2009
    23
    18
    0
    podi prashnayak machan. click events, mewa server side code neda? Kohomada client end eken mewa implement wenne? Javascript auto hedenawada?

    ow machn me event eka server side ekak...!! client side eke unat karanna puluwan button eke attribute ekak tiyanawa "onClientClick" kiyala oni nam eken puluwan java script ekak trigger karaganna.....!!! asp.net wala default server side events tamai tyenne... :lol:
     
    Mysterycat

    Member
    Jun 28, 2009
    23
    18
    0
    ඒකම තමයි මාත් කිව්වෙ. ඔය ඉවෙන්ට් හැන්ඩ්ලින් කෝඩ් සර්වර් සයිඩ් විදියට තියෙන්නෙ දාලා. ස්ක්‍රීන් ශොට් වල ජාවා ස්ක්‍රිප්ට් නෑනෙ.

    naha machan server side karanna puluwan...!!
     
    Mysterycat

    Member
    Jun 28, 2009
    23
    18
    0
    ඉවෙන්ට් හැඩලින් සර්වර්සයිඩ් කරන්න බෑනේ මචන්. ජාවා ස්ක්‍රිප්ට් තමයි.

    නැත නැත.කල හැක.මම කරලා තියෙන්නේ onclick event එක Server side තමයි :shocked:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ow machn me event eka server side ekak...!! client side eke unat karanna puluwan button eke attribute ekak tiyanawa "onClientClick" kiyala oni nam eken puluwan java script ekak trigger karaganna.....!!! asp.net wala default server side events tamai tyenne... :lol:

    පොඩ්ඩක් පැහැදිලි නෑ බං. දැන් ඔය පේජ් එක browser එකට එන්නෙ html වලින්නෙ. එතකොට ඔය බට්න් එක ක්ලික් කරාම කොහොමද server side event එකක් trigger වෙන්නෙ?
     
    Mysterycat

    Member
    Jun 28, 2009
    23
    18
    0
    පොඩ්ඩක් පැහැදිලි නෑ බං. දැන් ඔය පේජ් එක browser එකට එන්නෙ html වලින්නෙ. එතකොට ඔය බට්න් එක ක්ලික් කරාම කොහොමද server side event එකක් trigger වෙන්නෙ?

    මෙහෙමයි මචන්.... asp.net page එක browser එකට එන්ඩ කලින් එක IIS server එකේදී render වෙනවා.... ඊටපස්සේ තමයි browser එකට එන්නේ... අපි button click එක කරාම http post request එකක් විදිහට ආයිත් server එකට යන්නේ.ඒ වෙනකොට අපි ලියපු server side code එක compile වෙලා .dll එකක් විවිහට තියෙන්නේ.අපි යවන request එක iis server එකෙන් catch කරලා අදාල method එක fire කරනවා.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    නැත නැත.කල හැක.මම කරලා තියෙන්නේ onclick event එක Server side තමයි :shocked:

    ඔව් මචන් asp.net ළුල ඉවෙන්ට් එක වැඩ කරන්නේ සර්වර් සයිඩ් එකේ උනත් මේ ලෝකේ කිසිම ලැන්ග්වේජ් එකක් හදන්න බෑ තනිකර ඉවෙන්ට්ස් සර්වර්සයිඩ් කරන්න..

    අරූ කියපු දේ හරි. මෙතනදි වෙන්නේ අපි බ්‍රව්සරේදී බටන් එකක් ඔබනකොට ඉවෙන්ට් එක සර්වර් එකට පෝස්ට් වෙලා සර්වර් එකේදී රන් වෙන එක..

    මෙතනදි බ්‍රව්සර් එකයි සර්වර් එකයි දෙකම ඕන වෙනව...
     
    අනිවා... එත් use වෙන්නේ javascript නෙමෙයි... එක http request එකක්....