මචං කවුරු හරි දන්නවද Asrock G31 Mother Board එකක් ගන්න තියෙන තැනක්..
දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න..
ජයවේවා!
දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න..
ජයවේවා!
0752544710 mu gawa thiyanawa ban 3200 kiyanawa
![]()
AsRock Mother Board G31 DDR3 Brand NEw
eneral
CPU - LGA 775 for Intel® Core™ 2 Extreme / Core™ 2 Quad / Core™ 2 Duo / Pentium® Dual Core / Celeron® Dual Core / Celeron, supporting Penryn Quad Core Yorkfield and Dual Core Wolfdale processors
- Supports FSB1333/1066/800/533 MHz
- Supports Hyper-Threading Technology
- Supports Untied Overclocking Technology
- Supports EM64T CPU
Chipset - Northbridge: Intel® G41
- Southbridge: Intel® ICH7
Memory - Dual Channel DDR3 memory technology
- 2 x DDR2 DIMM slots
- Supports DDR3 1333(OC)/1066/800 non-ECC, un-buffered memory
- Max. capacity of system memory: 8GB*
4 Month Warenty.....................
http://ikman.lk/en/asrock-mother-board-g41-ddr3-for-sale-colombo-1
මෙන්න මෙතනත් තියනවා මචෝ ,,,
මම call කරා..
හැබැයි මු 5000ක් කියනවා ,,අන්තිම 4500ට දෙන්නම් කිව්වා.
with 4 month warent
උබට ඕනි නම් කතා කරලා බලපන් ...
0712828251...


එව්වත් 8000 විතර වෙනව!
මාත් ගත්ත 1k 
perofmanceපට්ට ගන්න එකේ ගනින් brandnewma 


මගේ බෝඩ් එකත් Asrock G31MS.. ගත්තෙ ලිබර්ටි ප්ලාසා![]()