මේ පොර කව්ද බන් ?
පොර මෙච්චරම දාර්මිකද ?
ඔච්චර හොඳ ඩයල් එකක් මේ සාමජයේ ඉන්න පුලුවන්ද ?
එක්කෝ මු මුළු සමාජයම අන්දනවද ?
මම උපතින් බෞද, නමුත් මේ හාමුදුරුවන්ගේ එක එක දේවල් නිසා පොඩ්ඩක් එතිස් පැත්තට බර වෙලා, මොලේ තියන මනුස්සයෙක් වගේ සමාජයේ ඉන්නවා, කෙනෙක් මට වරදක් නොකරන තාක් කල් මම කිසිම එකෙක්ට කරදරයක් හෝ ගේමක් දෙන්නේ නැ, හැබැයි මට කෙලියොත් මමත් ඇඩ්රස් නැති වෙන්න කෙලිනවා.
මට තියන ප්රශ්නය මේ ass ලියනගේ වගේ පොරවල් කියන කතා කොච්චර ප්රයොගිකද සහා පොර ඇත්තටම මේකේ කියන දේවල් කරන කෙනෙක්ද කියන එක