Assassin's Creed 3 ගහන එඋන් එන්නෝ
අනේ මචන්ලා මට මේ game එකේ ලෙඩේ කියපන්කො.
ඔකේ තින ඔය load වෙන icon එක නැතිවෙනේ නෑ දිගටම තිනවා. misson එකක් load වෙනකොට Stuck වෙනවා. මම crack එක දාල තිනේ UPLAY වලින් ACCOUNT එකක් හදන crack එක. එකත් වෙලාවකට පිස්සු කෙලිනවා.

එකත් වෙලාවකට පිස්සු කෙලිනවා. එකත් game එක ඕන උන ගමන් ඔය error එක එනවා.

මම දැන් game එකේ බාගයක්ම ගහල ඉවරයි. පස්සේ මම වෙන crack එකක් dl කර එක නම් හොදයි offline play කරන පුළුවන් UPLAY නැතුව. එකේ save file location වෙනස්. මම පරණ savefile ටික එතනට copy කරා. game එක on ක්රම වැටෙනවා Damaged save file කියල. ඒ උනාට අපහු පරණ crack එක දල save file දමම ම්කුත් නැ. save file support කරනේ නැතුව ඇති. පස්සේ මම මුල ඉදන් play කරන ගත්ත. අපහු බාගයක් play කරනකොට currunt ගිය. අපහු ගහනකොට save file delete wela. එපා වෙනවා. එක මන් හිතන්නේ ඒ crack එකේ ලෙඩක් හරියන crack එකක් හොයල දෙන්න නැතම් මේකට විසදුමක් දෙන්න. දන්නා කෙනෙක් ඉනවන්ම් හෙල්ප් එකක් දෙන්න.
මම ඉන්නේ sequence 6 වල

Last edited:

ubata wadi wadiyen game gahana labena ona 