Assassin's Creed 3 ගහන එඋන් එන්නෝ

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Assassin's Creed 3 ගහන එඋන් එන්නෝ

    අනේ මචන්ලා මට මේ game එකේ ලෙඩේ කියපන්කො.
    ඔකේ තින ඔය load වෙන icon එක නැතිවෙනේ නෑ දිගටම තිනවා. misson එකක් load වෙනකොට Stuck වෙනවා. මම crack එක දාල තිනේ UPLAY වලින් ACCOUNT එකක් හදන crack එක. එකත් වෙලාවකට පිස්සු කෙලිනවා.

    Untitled.jpg

    එකත් වෙලාවකට පිස්සු කෙලිනවා. එකත් game එක ඕන උන ගමන් ඔය error එක එනවා.

    2.jpg

    මම දැන් game එකේ බාගයක්ම ගහල ඉවරයි. පස්සේ මම වෙන crack එකක් dl කර එක නම් හොදයි offline play කරන පුළුවන් UPLAY නැතුව. එකේ save file location වෙනස්. මම පරණ savefile ටික එතනට copy කරා. game එක on ක්‍රම වැටෙනවා Damaged save file කියල. ඒ උනාට අපහු පරණ crack එක දල save file දමම ම්කුත් නැ. save file support කරනේ නැතුව ඇති. පස්සේ මම මුල ඉදන් play කරන ගත්ත. අපහු බාගයක් play කරනකොට currunt ගිය. අපහු ගහනකොට save file delete wela. එපා වෙනවා. එක මන් හිතන්නේ ඒ crack එකේ ලෙඩක් හරියන crack එකක් හොයල දෙන්න නැතම් මේකට විසදුමක් දෙන්න. දන්නා කෙනෙක් ඉනවන්ම් හෙල්ප් එකක් දෙන්න.

    මම ඉන්නේ sequence 6 වල

    Last edited:

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    meka tamai bn man damme? ekata thamai save file damaged kiyala watune. currunt gihama delete wela thibuneth oka thamai.

    ubala sequence 6 wala hari eta laga hari nm ine mata save file tika ewapanko
    aluth crack eka damama parana save files wada karanne na
    uba kalin dala tibba crack ekama dala uplay eka offilene dapan settings walin:frown::frown:
    mamath oya crack eka damme na dammanam mage save file walatath kelawenawa
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    aluth crack eka damama parana save files wada karanne na
    uba kalin dala tibba crack ekama dala uplay eka offilene dapan settings walin:frown::frown:
    mamath oya crack eka damme na dammanam mage save file walatath kelawenawa

    machan uplay eka offline dammama key 1ka active kara ganna online yanna kiyanawane. podak karana widiya karapanko
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan uplay eka offline dammama key 1ka active kara ganna online yanna kiyanawane. podak karana widiya karapanko
    1. Install the repack.
    2. Go to Program Files(x86)/ubisoft/ubisoft game launcher/ and replace uplay.exe with uplay_cracked.exe but renaming it.
    3. Start the game as administrator and create an account / use already available.
    4. When asked to enter the key - just click "OK."
    5. Go to settings and select always start in offline mode.
    6. Play the hell out
    grin.gif
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    1. Install the repack.
    2. Go to Program Files(x86)/ubisoft/ubisoft game launcher/ and replace uplay.exe with uplay_cracked.exe but renaming it.
    3. Start the game as administrator and create an account / use already available.
    4. When asked to enter the key - just click "OK."
    5. Go to settings and select always start in offline mode.
    6. Play the hell out
    grin.gif

    machan game 1ka hama welawema administrator walinda on karana ona