Assassin's Creed IV Black Flag

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    machanla mama Assassin's Creed IV Black Flag play karanawa..
    mama 1ka mission 1kakin stuck wela inne... (Sequence 08 - Memory 2 Vainglorious Bastards) mata meke save file 1ka kagawa hari thiyenawa nam dennako.. naththam Assassin's Creed IV Black Flag complete save file tikama hari kamak nha.. big help 1kak machanla..
     

    blue_in_rio

    Well-known member
  • මම හිතන්නේ, උබ අර නැව් එලවන්න ගිහින් එපා වෙලා ඇත්තේ....මටත් ඒ වැඩේ නම් මහ එපා කරපු වැඩක්.කෝනර්ගේ එකෙත් (AC III එක )නැව් සීන් පොඩ්ඩක් තිබුනා, ඒත් මේක තරම් නෑ.මේකේ අපේ එකා ඉතින් පයිරට් කෙනෙක් නිසා තමයි සීන් එක.උබ මචන්, නැව් වලයි, උබේ කැරැක්ටර් එකෙයි ගෝඩ් මොඩ් වැඩකරන ට්‍රේනර් එකක් දාලා බලපන්.වැඩේ තියෙන්නේ මචන්, සමහර වෙලාවට ට්‍රේනර් එක නිසා හෙල්ත් එක ෆුල් තිබුනත්, මිශන් ෆේල් වෙනවා හරියට වැඩේ ගියේ නැත්නම්....... :oo::oo:

    ඩබ්.ඩබ්.ඩබ්.ගේම් කොපි වර්ල්ඩ් ඩොට් කොම් කියලා, සයිට් එකක් තියෙනවා මචන්.ඒකේ A to Z ඕනම ගේම් එකක ට්‍රේනර්ස් තියෙනවා.හොඳ එකක් ට්‍රයි කරලා බලපන්.ඒත් අර මම මුලින් කිව්ව අවුල එන්න පුලුවන්.
    :baffled::baffled:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    Mamanam oka bagayak gahaddi epa una ban :( ara ship elawanna giyahama mole koloppan wenawa
    sirawata bn epa una bn ship mission play karanakota
    thanks mama balannam :D
    thanks :D
    mama oka play karala ne machan.. kalin ewanam iwara karala thiyenawa..
    game 1ka nam sira but ship mission play karanakota pissu wage
    bump machan

    Sorry bro bump thamai:(
    thanks :D
    මම හිතන්නේ, උබ අර නැව් එලවන්න ගිහින් එපා වෙලා ඇත්තේ....මටත් ඒ වැඩේ නම් මහ එපා කරපු වැඩක්.කෝනර්ගේ එකෙත් (AC III එක )නැව් සීන් පොඩ්ඩක් තිබුනා, ඒත් මේක තරම් නෑ.මේකේ අපේ එකා ඉතින් පයිරට් කෙනෙක් නිසා තමයි සීන් එක.උබ මචන්, නැව් වලයි, උබේ කැරැක්ටර් එකෙයි ගෝඩ් මොඩ් වැඩකරන ට්‍රේනර් එකක් දාලා බලපන්.වැඩේ තියෙන්නේ මචන්, සමහර වෙලාවට ට්‍රේනර් එක නිසා හෙල්ත් එක ෆුල් තිබුනත්, මිශන් ෆේල් වෙනවා හරියට වැඩේ ගියේ නැත්නම්....... :oo::oo:

    ඩබ්.ඩබ්.ඩබ්.ගේම් කොපි වර්ල්ඩ් ඩොට් කොම් කියලා, සයිට් එකක් තියෙනවා මචන්.ඒකේ A to Z ඕනම ගේම් එකක ට්‍රේනර්ස් තියෙනවා.හොඳ එකක් ට්‍රයි කරලා බලපන්.ඒත් අර මම මුලින් කිව්ව අවුල එන්න පුලුවන්.
    :baffled::baffled:

    :yes::yes:ow bn epa una mata:yes::yes: