Assassin’s Creed Black Flag Is Now Available For FREE on UPLAY

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :love:Assassin’s Creed Black Flag is now available for free on UPLAY until December 18th

    Assassin%27s_Creed_IV_-_Black_Flag_cover.jpg


    Hi Elakiriyazla!:love:

    ඔයගොල්ලන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන් ආරංචියක් කියන්න තියනවා:yes::love:

    ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ආස කරන Game series එකෙක්නෙ Assassins Creed කියන්නේ
    11.gif
    ඒවගේම තමයි Assassin's Creed Black Flag කියන්නෙත් Assassins Creed series එකේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච Game එකක්:yes::love:

    මගෙත් මෙතෙක් අපු Assassin's Creed games වලින් ආසම කරන Game එකක් තමයි Assassin's Creed Black Flag:love::love:
    11.gif


    ඔන්න ඉතින් UBIsoft එකෙන් ඔයගොල්ලන්ට අද සිට(11th December) 18th December වෙනකම් Assassin's Creed Black Flag original copy එකම නොමිලේ Download කරගන්න අවස්ථාව දැන් සැලසිලා තියනවා.:yes:
    11.gif


    UhVPBtB.jpg


    ඉතින් Game එකට ආස කරන අපේ යාළුවන්ට ආරාධනා කරනවා පල්ලෙහා එකතු කරලා තියන Site එකට ගිහින් දැන්මම Register වෙලා Game එක අරගන්න කියලා:yes::love:
    11.gif


    ------------------------------------

    https://freetrial.ubisoft.com/promotions/assassins-creed-black-flag/16/

    ------------------------------------

    Assassin's Creed IV Black Flag: World Premiere | Trailer | Ubisoft [US]



    :love::love::love:
     
    Last edited: