ASScharyya bolaw ! වරාය !

Amun

Member
Dec 25, 2012
24
4
0
ආයි දෙයියනේ ! බලන්න මේ කොමෙටෝරුවන් 10-15 තමයි ලංකාවේ බුද්ධිමත් පිරිස , ලංකාවේ භාගයක්ම මෝඩයෝනේ....... , සූස් ස්වාමීණී ඔබ කොයිද?
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol:
    lankawe ewunta itin lat walak harala awith balanna kiyala marketing parak dunnath pawul pitin awith balanne..:dull:

    දැන් රතුපස් වල සිද්ධි මතක නෑ​

    මේ කියන්නේ අර කලින් අපේ ලංකාවට අයිති වෙලා තිබුන කොළබ වරාය ගැන නේද?

    OKA OPEN DAY EKE CHINNU MAHA RAJATA APE JATHIKA GEETAYAVATH EKAVATH APE FLAG EKAVATH DANNA DILA NE NIKAN PADIRI VELA AVILLA MAHA RAJA

    :lol::lol::lol:

    මේ උඹ (aka සීරියස් ගයිය) උබේ වයිෆ් සහ පුටා නේද ?
    ආරක්ෂකයා කියපු දේ මට හිතාගන්න පුළුවන්
    එන්න මල්ලි අස්චර්ය බලන්න

    අර ස්ක්‍රීන් එකේ ඉන්නෙ ඔබාමා නේද බං ?
    පොර මක්කයි මෙහෙ කරන්නේ

    ආසියාවේ අස්චරිය ගැන ඔබාමටටත් හිත ගිහින් වගේ

    uba sirawatada kiwwe :oo:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය කලේ ලෝක බොරුවක් මම ඒ ප්‍රොජෙට් එකේ තම වැඩ කරන්නෙ ඔය ජැටියට පලවෙනි නැව ආවෙ පහුගිය මැයි මාසෙ මේන්න ඒ ෆෝටෝස් මම දාපු නූල

    http://www.elakiri.com/forum/showthread.php?t=1556265
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113


    ඔන්න ඔහොමයි අපේ මිනිස්සුන්ගේ මොල හෝදන්නේ..

    දැන් නම් ටික ටික එලකිරියේ ඈයන්ටත් යමක් කමක් තේරෙනවා.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ thread එකේ ඉන්නේ වැඩිහරියක් ඉන්නේ පර දේශද්‍රෝහියෝ !

    මාත් ඇතුළුව :P

    උන්ට හෙන ගහන්න ඕන මේ කියන කථා වලට !

    මටත් ඇතුළුව ! :P

     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේකට රෙප් කපපු එකා කවුරු උනත් පවු බං උබ :yes:

    ASScharyya bolaw ! වරාය ! 08-14-2013 02:43 AM ubata eerisiyada kotiya?
    ASScharyya bolaw ! වරාය ! 08-15-2013 11:14 AM great
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අඩේ සීරීයස් බුවා බැන බැන ඉන්නේ නැතුව හදමුද අපිත් ප්ලෑනක් රට ගොඩ ගන්න අඩුම ගානේ අර විජේවීරගේ කට උත්තරේ වගේ කවදා හරි මිනිස්සු දැන ගනී නේ බං විජේවීරයා ගොන් වැඩක් කලාට මිනිහගේ අදහස් ටික නම් මසුරන් වටිනවා මොකද කියන්නේ බොල........

    :D:D:D:D:D:D
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    oya wage gonnu innakan thamai rajjuruwanta natanda puluwan...........oya gonnu innakam lankawata?????????
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    526476_571345639594640_1633917564_n.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ බත් කන හරක් අයි ටී එන් එකේ පෙන්නන ඕන හු@#$ක් විස්වස කරනව...
    ඕකෙ මොකද්ද කියපන් බලන්න තිබුනෙ????

    එකම දේ උනේ ඔය මගුල බලන්න දුන්න දවස් වල කොටුව අවට වැඩ කරන මිනිස්සුන්ට ගෙදර යන්න පැය 2ක්,3ක් පහු උන එක....
    උඹල දන්නවද ඕක මහ ලොකුවට උඩ දාගෙන කියෙව්වට ඕකෙන් ලැබෙන සියලුම
    ආදායම් අවුරුදු 100කට ආසන්න කාලයක් චීනෙට වන වග.....
    අයි ටී එන් එකේ ඇට ඇට ලෙව කන බත් බැලයො ඕව කියන් නේ නෙ මාධ්‍ය වලින්....