Assemble PC එකකට වැඩියෙන්ම හොද මොකක්ද
මම PC එකක් Assemble කරගන්න හදන්නෙ. ඉතින් ඒකට වැඩිපුරම හොද මෙන්න මේවායින් මොන Processor ද කියලා කියන්න පුළුවන්ද?
Core i3 1st Generation
Core i3 2nd Generation
අනිත් කාරණය තමයි Core i3 1st Generation එකට වැඩිය Core 2 quad එක හොදයි කියලා කියනවා ඒක ඇත්තද?
උදව් වලට Rep+ දෙනු ලැබේ!