meke price nam wadi wage. kohonda gatte. colombo wala aduwata ganna puluwan ne. price wala hatiyata gihin genawath labaiටික කාලෙක ඉඳන් අවශ්‍ය වෙලා තිබුන දෙයක් ඔන්න කරගත්තා මචන්ලා. මම පාවිච්චි කරේ 2012 දි මම ම assemble කරපු i3 2100 (2nd Gen) system එකක්. මීට අවුරුදු දෙකකට කලින් SSD, Ram එහෙම අලුතෙන් දාලා මේ වෙනකන් ඇදගත්තා. ඒත් දැන් නම් මේ system එක මදි මචන්ලා, ඒ නිසා අලුතෙන් PC එකක් assemble කරා. ඒත් මම අලුත් system එකට අලුතෙන් කියලා ගත්තෙ, Processor, Motherboard, Ram විතරයි. ඉතුරුවා ඔක්කොම පරණ ඒවම තමයි. අහ් තව SATA 480GB SSD එකක් ගත්තා Games, Software ටික දාගන්න. මහ ලොකුවට වියදම් කරන්න සල්ලි තිබ්බෙ නෑ, අතේ තියෙන ගානට හොදම එක ගන්න තමයි බැලුවේ.
View attachment 96620
මට Ryzen 5 3600 system එකක් assemble කරන්න තමයි මුලින් ආසාව තිබ්බේ. ඒ අස්සෙ Intel 10th Gen ආවනේ. Ryzen 3600 vs i5 10400F අතරින් මොකක් ගන්නවද කියලා තමයි බැලුවේ. වැඩේ කියන්නේ මේ දෙකෙන් Intel එක 9000ක් විතර අඩුයි. දෙකේම Gaming Performance එකම වගේ(Intel එකේ පොඩ්ඩක් වැඩී). හැබැයි Ryzen 3600, i5 10400f වඩා powerful processor එකක්. ඒත් 9000 ගැප් එකයි, මම video editing, rendering වගේ දේවල් කරන්නෙ නැති නිසාත්, ආයෙ සෑහෙන කාලෙකට PC එක upgrade කරන්නෙත් නැති නිසාත් i5 10400F ගත්තා.
- Processor - Intel i5 10400F
Motherboard එක නම් මීට වඩා ටිකක් ගනන් අඩු එකක් ගන්න තිබුනා. ඒත් ඒවගෙ VRM වලට M.2 SSD වලට හීට් සින්ක් එකක් වත් එන්නේ නෑ. අනික Ram slot එන්නෙත් දෙකයි. පස්සෙ කාලෙක Ram එක වැඩි කරගන්න ඕනේ උනොත් කලින් ගත්ත Ram දෙක අපරාදෙ වෙනවා. මේ MSI බෝඩ් ඒ අතින් හොදයි. ගානත් ශේප්. මේකෙ M.2 slot දෙකක් තියෙනවා, VRM වලට ටිකක් ලොකු හීට් සින්ක් එනවා, එක M.2 ස්ලොට් එකකට හීට් සින්ක් එකක attach කරලත් තියෙනවා, back panel එකේ USB port 6ක් එනවා. ඒ වගේ options එක්ක අඩුවට ම එන බෝඩ් එක මන් දන්න තරමින් මේක.
- Motherboard - MSI B460m Bazooka
මේක ගැන නම් වැඩිය කල්පනා කරන්න දෙයක් තිබුනෙ නෑ. Processor එකයි Motherboard එකයි උපරිම support කරන්නේ 2666 MHz. ඒ නිසා ටිකක් අඩුවට තියෙන 8GB 2666 Mhz Ram දෙකක් ගත්තා.
- Ram - Team Elite DDR4 8GB 2666 MHz x 2
Hikvision SSD එකක් ගත්තෙ නම් ගනන් අඩු නිසාමයි.අවුරුදු 3 ක warranty එකකුත් දෙනවා, advertise කරලා තියෙන විදිහට 500 MBps read and write speed එකකුත් තියෙනවා.
මේවගෙ ගනන් ටික,
- Intel i5 10400F - 32000 (3 Years warranty)
- MSI B460m Bazooka - 23000 (3 Years warranty)
- Team Elite DDR4 8GB 2666 MHz x 2 - 12000 (3 Years warranty)
- Hikvision C100 480GB SATA SSD- 10000 (3 Years warranty)
ඒ කියන්නේ, ඔක්කොම 77ක් වගේ ගියා. මේ system එකට M.2 NVMe SSD එකක් නැති එක ලොකු අඩුවක්, ඒක ගන්න සල්ලි මදි, පස්සෙ ගන්නවා.මන් ලඟ තියෙන්නෙ පරණ GTX 760 කට්ටක්. මේක ගොඩක් පරණ GPU එකක් උනාට, මේකත් එක්ක i3 2100 processor එක bottleneck වෙනවා. දැන් නම් GTX 760 graphic card එකේ හැටියට games හොඳට වැඩ. GTA V 1080p high settings එක්ක 45-55 වගේ frame rate එකක් ගන්න පුළුවන්. VGA එකකුත් ගන්න ඕනේ තව ටික කාලෙකින්.
මේ තියෙන්නෙ දැන් complete system එක
- Intel i5 10400F
- MSI B460m Bazooka Motherboard
- Team DDR4 16GB 2666 MHz Ram
- Transcend 120GB SATA SSD (Boot Drive)
- Hikvision C100 480GB SATA SSD
- Toshiba 1 TB SATA HDD
- Gigabyte GTX 760 Windforce OC
- LG DVD RW drive
- 600W FSP Power Supply
- Asus vz249h 24 inch IPS LED Monitor
මේ දවස් වල PC එකක් assemble කරන්න බලන් ඉන්න කෙනක්ට වැදගත් වෙයි කියලා දැම්මේ.![]()
අද දැන ගත්තු දෙයක් තම්යි මේක,
මම මේ assemble කරපු system එක benchmark කරා. එතකොට තමයි දැක්කේ processor එකේ temp එක 96C විතර වැඩිවෙනවා. ඉක්මනට benchmark එක නවත්තලා heatsink හරියට set සෙට් වෙලාද බැලුවා. අවුලක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ heatsink එක ගලවලා අයෙත් අලුතෙන් thermal paste දාල හයි කරලා බැලුවා. ඒත් වෙනසක් නෑ. ටික ටික 96 ට ම එනවා. දහ අතේ කල්පනා කරා මොකද මේ කියලා. පස්සෙ bios වල setting වගයක් දැක්කා, cpu එකට දාල තියෙන cooler type එක මොකද්ද කියලා තෝරන්න තියෙනවා. Default water cooled කියලා වැටිලා තිබ්බෙ. මම ඒක stock cooler කියලා වෙනස් කරලා බැලුවා. එතකොට benchmark එකේදි 79 ට විතරයි රත් වෙන්නේ.
මේකයි මචන්ලා සීන් එක(මට තේරුන විදිහට). මේ processor එක turbo boost එකේදි TDP(Thermal design power) 130W විතර වෙනකන් යනවා(ඒත් Intel site එකේ තියෙන්නෙ 65W කියලා). මේකත් එක්ක එවන stock cooler එකට 130W වගේ ලොකු heat එකක් manage කරගන්න බෑ. මේ motherboard එක gaming motherboard එකක් නිසාද කොහෙද, default setting වලදි cpu cooler එක විදිහට select කරලා තියෙන්නේ water cooled කියලා. Benchmark කරපු ගමන් processor උපරිම boost clock එක වෙනකන් වැඩකරනවා. එතකොට processor එක overheat වෙන්න ඔන්න මෙන්න වෙනකන්ම temperature එක වැඩිවෙනවා. හැබැයි bios වලදි stock cooler කියල තේරුවම processor එකට 65W වලට වඩා TDP එක වැඩි වෙන්න දෙන්නේ නෑ (Power limit throttling වෙනවා).
ඒ කියන්නේ processor එකත් එක්ක එවන මේ stock cooler එක කොටින්ම මල ජරාවක්. පෙට්ටියෙන් එලියට ගත්තු ගමන් වීසි කරලා දාන්න තියෙන්නේ(Fuck you Intel). මේ processor එකන් උපරිම performance ගන්න ඕනේ නම් එක්කො water cooler එකක් සෙට් කරන්න ඕනේ, එහෙම නැත්තම් after market air cooler එකක් සෙට් කරන්න ඕනේ(Cooler master Hyper 212 වගේ එකක්).
Cooler master Hyper 212 ekak gaththa, hayi karanna oneKawuda ban stock cooler eka use karanne. Mama damme Noctua nd15
ටික කාලෙක ඉඳන් අවශ්‍ය වෙලා තිබුන දෙයක් ඔන්න කරගත්තා මචන්ලා. මම පාවිච්චි කරේ 2012 දි මම ම assemble කරපු i3 2100 (2nd Gen) system එකක්. මීට අවුරුදු දෙකකට කලින් SSD, Ram එහෙම අලුතෙන් දාලා මේ වෙනකන් ඇදගත්තා. ඒත් දැන් නම් මේ system එක මදි මචන්ලා, ඒ නිසා අලුතෙන් PC එකක් assemble කරා. ඒත් මම අලුත් system එකට අලුතෙන් කියලා ගත්තෙ, Processor, Motherboard, Ram විතරයි. ඉතුරුවා ඔක්කොම පරණ ඒවම තමයි. අහ් තව SATA 480GB SSD එකක් ගත්තා Games, Software ටික දාගන්න. මහ ලොකුවට වියදම් කරන්න සල්ලි තිබ්බෙ නෑ, අතේ තියෙන ගානට හොදම එක ගන්න තමයි බැලුවේ.
View attachment 96620
මට Ryzen 5 3600 system එකක් assemble කරන්න තමයි මුලින් ආසාව තිබ්බේ. ඒ අස්සෙ Intel 10th Gen ආවනේ. Ryzen 3600 vs i5 10400F අතරින් මොකක් ගන්නවද කියලා තමයි බැලුවේ. වැඩේ කියන්නේ මේ දෙකෙන් Intel එක 9000ක් විතර අඩුයි. දෙකේම Gaming Performance එකම වගේ(Intel එකේ පොඩ්ඩක් වැඩී). හැබැයි Ryzen 3600, i5 10400f වඩා powerful processor එකක්. ඒත් 9000 ගැප් එකයි, මම video editing, rendering වගේ දේවල් කරන්නෙ නැති නිසාත්, ආයෙ සෑහෙන කාලෙකට PC එක upgrade කරන්නෙත් නැති නිසාත් i5 10400F ගත්තා.
- Processor - Intel i5 10400F
Motherboard එක නම් මීට වඩා ටිකක් ගනන් අඩු එකක් ගන්න තිබුනා. ඒත් ඒවගෙ VRM වලට M.2 SSD වලට හීට් සින්ක් එකක් වත් එන්නේ නෑ. අනික Ram slot එන්නෙත් දෙකයි. පස්සෙ කාලෙක Ram එක වැඩි කරගන්න ඕනේ උනොත් කලින් ගත්ත Ram දෙක අපරාදෙ වෙනවා. මේ MSI බෝඩ් ඒ අතින් හොදයි. ගානත් ශේප්. මේකෙ M.2 slot දෙකක් තියෙනවා, VRM වලට ටිකක් ලොකු හීට් සින්ක් එනවා, එක M.2 ස්ලොට් එකකට හීට් සින්ක් එකක attach කරලත් තියෙනවා, back panel එකේ USB port 6ක් එනවා. ඒ වගේ options එක්ක අඩුවට ම එන බෝඩ් එක මන් දන්න තරමින් මේක.
- Motherboard - MSI B460m Bazooka
මේක ගැන නම් වැඩිය කල්පනා කරන්න දෙයක් තිබුනෙ නෑ. Processor එකයි Motherboard එකයි උපරිම support කරන්නේ 2666 MHz. ඒ නිසා ටිකක් අඩුවට තියෙන 8GB 2666 Mhz Ram දෙකක් ගත්තා.
- Ram - Team Elite DDR4 8GB 2666 MHz x 2
Hikvision SSD එකක් ගත්තෙ නම් ගනන් අඩු නිසාමයි.අවුරුදු 3 ක warranty එකකුත් දෙනවා, advertise කරලා තියෙන විදිහට 500 MBps read and write speed එකකුත් තියෙනවා.
මේවගෙ ගනන් ටික,
- Intel i5 10400F - 32000 (3 Years warranty)
- MSI B460m Bazooka - 23000 (3 Years warranty)
- Team Elite DDR4 8GB 2666 MHz x 2 - 12000 (3 Years warranty)
- Hikvision C100 480GB SATA SSD- 10000 (3 Years warranty)
ඒ කියන්නේ, ඔක්කොම 77ක් වගේ ගියා. මේ system එකට M.2 NVMe SSD එකක් නැති එක ලොකු අඩුවක්, ඒක ගන්න සල්ලි මදි, පස්සෙ ගන්නවා.මන් ලඟ තියෙන්නෙ පරණ GTX 760 කට්ටක්. මේක ගොඩක් පරණ GPU එකක් උනාට, මේකත් එක්ක i3 2100 processor එක bottleneck වෙනවා. දැන් නම් GTX 760 graphic card එකේ හැටියට games හොඳට වැඩ. GTA V 1080p high settings එක්ක 45-55 වගේ frame rate එකක් ගන්න පුළුවන්. VGA එකකුත් ගන්න ඕනේ තව ටික කාලෙකින්.
මේ තියෙන්නෙ දැන් complete system එක
- Intel i5 10400F
- MSI B460m Bazooka Motherboard
- Team DDR4 16GB 2666 MHz Ram
- Transcend 120GB SATA SSD (Boot Drive)
- Hikvision C100 480GB SATA SSD
- Toshiba 1 TB SATA HDD
- Gigabyte GTX 760 Windforce OC
- LG DVD RW drive
- 600W FSP Power Supply
- Asus vz249h 24 inch IPS LED Monitor
මේ දවස් වල PC එකක් assemble කරන්න බලන් ඉන්න කෙනක්ට වැදගත් වෙයි කියලා දැම්මේ.![]()
colombo nam one tharam thiyenawa neda? mama nam gaththe Anuradhapuren. E-globe, nanotech ehema hodayi neda?mcn koheda Colombo wala hoda assemble karanna pc ekka?? (Price )
Anuradhapura mokakda shop eka?colombo nam one tharam thiyenawa neda? mama nam gaththe Anuradhapuren. E-globe, nanotech ehema hodayi neda?
එකත් හොඳයි over clock කරන්නේ නැත්නම්. voltage එක default නම් ඔය හොඳටම ඇතිCooler master Hyper 212 ekak gaththa, hayi karanna one![]()
Drive eka mokakda? M.2 Sata ssd thiyenawa.M.2 Nvme ඔය කියන තරම් Performance වැඩි වෙනවා ද බං? මම lap එකට ගැහුවා ඒත් තත්පර 30 වගේ යනවා boot වෙන්න.
WDBlue M.2 250GB NVME drive එක. Port එක PCIe M.2 බං. මම HDD එකෙන් OS එක migrated කරා. ඒකද දන්නේ නෑ අවුල.Drive eka mokakda? M.2 Sata ssd thiyenawa.
amazon da ?