ඔයිට වඩා සෑහෙන්න speed වෙන්න ඕනේ, මගෙ ලැප් එක intel 3rd gen i3 එකක්. Ram එක 8GB, Windows 8.1 දාලා තියෙන්නේ. Start button එක press කරපු වෙලාවෙ ඉදන් descktop එකට එන්න ගන්නෙ තත්පර 9 යි. SATA SSD දාලා තියෙන්නෙ. Clean OS installation එකක් කරලා බලන්න.WDBlue M.2 250GB NVME drive එක. Port එක PCIe M.2 බං. මම HDD එකෙන් OS එක migrated කරා. ඒකද දන්නේ නෑ අවුල.
Boot Time තත්පර 30 කීවේ power button එක press කරපු වෙලාවේ ඉඳන් බං.
මෙන්න මෙක https://www.westerndigital.com/products/internal-drives/wd-blue-nvme-ssd
පට්ට
බෝතලයකින් වතුර එලියට හලද්දි, බෝතල් කට පොඩි නිසා, බෝතලේ ලොකුවට තිබ්බත්, වතුර එලියට එන්නෙ හිමින් නේ. අන්න ඒ වගේ සීන් එකක් තම්යි මේකත්. ගොඩක් මිල වැඩි VGA එකක්, performance අඩු processor එකක් සහ අඩු Ram ධාරිතවයක් තියෙන system එකකට හයි කරොත්, ඒ VGA එකේ උපරිම capability එක එලියට ගන්න බෑ. එතකොට processor and Ram, ඒ system එකේ bottleneck එක වෙනවා. එහෙම නොවෙන්න system එක assemble කරන්න ඕනේ.bottleneck kathandare mokakda?
WDBlue M.2 250GB NVME drive එක. Port එක PCIe M.2 බං. මම HDD එකෙන් OS එක migrated කරා. ඒකද දන්නේ නෑ අවුල.
Boot Time තත්පර 30 කීවේ power button එක press කරපු වෙලාවේ ඉඳන් බං.
මෙන්න මෙක https://www.westerndigital.com/products/internal-drives/wd-blue-nvme-ssd
ehema case ekak na ban sathiyak athulatha aawa. mama ada ayeth order karapu eka fast shipping damma. dawas 3kin ewi. habayi mama SL neme inneපට්ට
Amazon එකෙන් ebay වගේ ලේසියෙන්ම ගෙන්නන්න පුළුවන්ද බන්?
M.2 NVME කිව්වා පලියට ඔක්කොම එක නැහැ, හොඳම එක මචන් samsung evo. WD එකේ speed එක 2400 ද කොහෙද EVO එකේ 3400 වගේ
Thama set kare ne ban, ayeth motherboard ekath galawanna wenawane, set karama update ekak dennam.Moko Ban une Cooler eka damma ma Heat eka adu unada? eka effective da? and Price ?
AMD 3600 eketh default sink eka awul da danne na..????
hmm thanks machan.. ai Cooler-Cooler Master Masterair MA610P ekata giye natte? eeka thawa 3000k wadi.. eka lassanai habei neh?Thama set kare ne ban, ayeth motherboard ekath galawanna wenawane, set karama update ekak dennam.
Gana Rs. 6500 yi. Stock cooler ekata wada sehenna lokuyi meka. copper heat pipes 4 k thiyenawa. heat sink eka anith peththen thawath fan ekak set karanna one nam, bracket ekakuth ewala thiyenne.
Ow mekema kenekuth dala thinna Ryzen 3600 rendering wlata demmama 95 ta withara rathwenawa kiyala. Kohomath stock coolers ewanne yatham weda tika karagnna witharayi mata pena widihata.
![]()
![]()
![]()
![]()
![]()
Lassan gena lokuwata hithuwe ne machn, gana aduwen thiyena hodama eka meka. Anika godak una laga stocks ne.hmm thanks machan.. ai Cooler-Cooler Master Masterair MA610P ekata giye natte? eeka thawa 3000k wadi.. eka lassanai habei neh?
e kiyanne ban proc ekata amatharawa thawa 10k thiya ganna wenawa sink ekata...![]()
link eka dapan machan gattumage set eka hari![]()
system එකේ අමුතු අමුතු ප්‍රශ්න ගොඩක් ආවා මචන්, සමහර වෙලාවට boot වෙන්නෙ නෑ, nvme ssd එක stuck වෙලා blue screen එනවා. එපා වෙලා තිබ්බෙ. අන්තිමේදි motherboard එකේ අවුලක් කියලා warranty යවන්න හැදුවේ. බලනකොට අවුල තිබිලා තියෙන්නේ power supply එකේ. පරණ එකමනේ පාවිච්චි කරේ. අලුත් එකක් දැම්මම ඔක්කොම දෝශ හරිගියා.Moko Ban une Cooler eka damma ma Heat eka adu unada? eka effective da? and Price ?
AMD 3600 eketh default sink eka awul da danne na..????
කිව්වා හරිහටම හරි බන්, power supply එක අවුල් වෙලා තිබුනේPower supply ekath check karapan mchn. 8 years nisa awul wenna ida wadii
Yep, the best one. thermal conductivity of 12.5 wm/k
Kawuda ban stock cooler eka use karanne. Mama damme Noctua nd15
Intel එවපු කලින් stock coolers වල quality එක හොඳයි, ඒවා cooler size එක වැඩී, copper heat spreaders තියෙනවා.mama nam intel pentium d processor ekakata witharai wena cooler ekak use karala tiyenne (ekath stock eka awul giya nisa)
anik serama prosa lata stock cooler ada wenakan (serama i5 prosa at stock speed)
dan use karanne intel i5 8400 processor ekak with stock cooler and asus h370 board ekakIntel එවපු කලින් stock coolers වල quality එක හොඳයි, ඒවා cooler size එක වැඩී, copper heat spreaders තියෙනවා.
දැන් අලුතෙන් එන processor වල tdp එක 65W වුනාට multi core වැඩ කරද්දි tdp eka 100w පන්නලා යනවා. stock cooler එක 65w නිසා ඒක මදි වෙනවා. හැබැයි bios වලින් processor cooler type eka "stock" කියල select කරාම processor eka 65w වලට වඩා වැඩ කරන්න දෙන්නෙ නෑ, power limit throttling වෙනවා, එතකොට overheat ප්‍රශ්නෙ නම් විසඳෙනවා ඒත් processor එකේ උපරිම performance එක ගන්න බෑ. මේ ප්‍රශ්නෙ ලොකුවටම එන්නෙ rendering වැඩ වලදි.
View attachment 107042