Assignment Uploading...............

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං උබල දන්නවා ඇතිනේ assignment submit කරද්දී අපි ඒවා upload කරන්න ඕනෙනේ. මට upload කරන්න තියෙන්නේ Turnitin එකට. ඕකට දාද්දි බං copy කරපුවගේ ප්‍රතිශතය එහෙම පෙන්නනවනේ. ඉතිං බං එක කලින් බල ගන්න විදිහක් නැද්ද. අනේ පුලුවන්නම් මචන් මට හොයලා දෙනවද මොකක් හරි ක්‍රමයක් එකේ ප්‍රතිශතය බලාගන්න.

    බොහොම ස්තුතියි.....

    අඩෝ දන්නේ නැති අයියල අක්කල නංගිලා මල්ලිලා බම්ප් දාප
    න් මචං.....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    Turnitin එකේ කොටස් දෙකක් තියෙනව, Turnitin එක දෙන්නෙ කැම්පස් වගේ ආයතන වලට විතරයි, නමුත් Turnitin එකෙන්ම ඒ කැම්පස් වල වගේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට තමන්ගෙ Originality ප්‍රතිශතය බලාගැනීමට වෙනත් නිල වෙබ් සයිට් එකක් හදල දීල තියෙනව www.writecheck.com කියල, මේක 100% ක් genuine turnitin, නමුත් මේකෙ තියෙන වටිනාකම නිසා එයාල නිකන් දෙන්නෙ නෑ, ඒක පාවිච්චි කරන්න රුපියල් 750 ක් 800 ත් අතර මුදලක් වැය වෙනව වචන 5000 ක document එකක් check කරන්න ... වෙනත් වෙබ් සයිට් තියෙනව අඩු ගණන් වලට, ඒත් මේක තරම් සාර්ථක එකක් වෙන කොහෙවත් නෑ කියන එකයි මගේ අදහස. මම කැම්පස් එකේ ඒව අප්ලෝඩ් කරන්න කලින් මේකෙන් චෙක් කරනව, මේකෙ 3% කියල අවොත්, අනිවා මම යුනිවසිටි වෙබ් සයිට් එකට Turnitin හරහා අප්ලෝඩ් කරපුවාම පෙන්නන්නෙත් 3%.
     
    Last edited:

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan oya copy karapu seen eka adu kara ganna puluwan lu neda Google Translate hari mokak hari translate eka haraka copy karapu tika wena language translate karala ai English walata translate karama oke percentage eka godak adu wenawalu mama ahala thiyenawa

    http://turnitin.com/
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    machan oya copy karapu seen eka adu kara ganna puluwan lu neda Google Translate hari mokak hari translate eka haraka copy karapu tika wena language translate karala ai English walata translate karama oke percentage eka godak adu wenawalu mama ahala thiyenawa

    http://turnitin.com/
    o ehema karama % adu wei eth liyala thiyena 1 therumath wenas wenda puluwan.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Copy karanne natiwa athin liyana taramata hodai
    Uba copy karanawanam qoute karapan hariyata reference dapan :)

    Habai ube wachanen tiyana taramata hodai. copy karannama onima nam active voice tiyana ewa passive karala grammar wenas karapan :)