Assignment

nethumshan

Well-known member
  • May 27, 2017
    2,740
    2,215
    113
    මචන්ලා assignment වලට reference හොයද්දි google scholar ඇරෙන්න වෙන විදි තියේනම් ශෙයා කරපන්කෝ. ගුගල් ස්කොලර් එකේ සෙට් වෙන්නෙම නැ හොයන එවා.

    අනිත් දේ තමා plagarism ගොඩ දාගන්න ටෙක්නික්ස් තියෙනවනම් එවත් ශෙයා කරපන්කෝ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,740
    2,215
    113
    expired 3 months ago
    try chatgpt
    Chatgpt එකෙන් තමා මන් බැලුවේ. දැන් හැම එකාම chatgpt යුස් කරන නිසා plagarism අහු වෙන්න ඉඩ වැඩි නේ බන්. වෙන විදියක් නැද්ද?
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Chat gpt යූස් කරපන්. plagarism චෙක් වෙන්නේ නෑ. paraphrase කරන්න ඕනෙත් නෑ plagarism චෙක් වෙන්නේ නැති නිසා. හැබයි reference නම් ඕකෙන් ගන්න බෑ. ඒකට google scholor යූස් කරපන්
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,595
    113
    hari widiyata assignment kara nam ohoma karadara wenna one nane

    references hoyanne passe newey mulin, ee article , books balala igenagena ona liyanna... ehema liwwama mara fulfilled hangeemak enawa