Sysco Senior Tech Lead Salaries

bball

Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    Bros, Sysco Labs Lead / Sr Tech Lead Salaries Kohomada yanne me dawas wala?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පචනෙහ්?
    Gross 1M LKR ලඟින් යනවා ඇති නේ
    Associate archi close to $4000 යන්නෙ, so STL 1M LKR වගේ ඇති.
    එහෙ Peg උනාට LKR දෙන්නෙ එතකොට 1M Gross තිබ්බට NET 6.5ක් වගේ වෙයි.
     
    • Like
    Reactions: Clockwork

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Gross 1M LKR ලඟින් යනවා ඇති නේ
    Associate archi close to $4000 යන්නෙ, so STL 1M LKR වගේ ඇති.
    එහෙ Peg උනාට LKR දෙන්නෙ එතකොට 1M Gross තිබ්බට NET 6.5ක් වගේ වෙයි.
    adeee 6.5 d hambenne :baffled:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    Gross 1M LKR ලඟින් යනවා ඇති නේ
    Associate archi close to $4000 යන්නෙ, so STL 1M LKR වගේ ඇති.
    එහෙ Peg උනාට LKR දෙන්නෙ එතකොට 1M Gross තිබ්බට NET 6.5ක් වගේ වෙයි.
    mmm tax /EPF-ETF wadila edi 660-730 wage set wei
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    adeee 6.5 d hambenne :baffled:
    1M Gross නං අතට 6.30ක් වගේ
    mmm tax /EPF-ETF wadila edi 660-730 wage set wei
    1M Gross නං, 6.30ක් වගේනේ EPF/ETF කැපුනම

    7.30ක් ගන්න 12ක් වගේ Gross තියෙන්න ඕන. STL 12ක් කියන්නෙත් Unrealistic නැහැ. හැබැයි Sysco එකේ සැලරි ස්කේල් වල නං 12ක් STLට දෙනවද කියලා හරියට දන්නෑ

    Sysco එකේ මම දන්න විදියට තව එක එක සීන් වලට ගානක් දෙනවා ඒත් ඒවත් %36ක් ටැක්ස් ගෙවලා ඉතිරි ටික තමයි අතට එන්නෙ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    1M Gross නං අතට 6.30ක් වගේ

    1M Gross නං, 6.30ක් වගේනේ EPF/ETF කැපුනම

    7.30ක් ගන්න 12ක් වගේ Gross තියෙන්න ඕන. STL 12ක් කියන්නෙත් Unrealistic නැහැ. හැබැයි Sysco එකේ සැලරි ස්කේල් වල නං 12ක් STLට දෙනවද කියලා හරියට දන්නෑ

    Sysco එකේ මම දන්න විදියට තව එක එක සීන් වලට ගානක් දෙනවා ඒත් ඒවත් %36ක් ටැක්ස් ගෙවලා ඉතිරි ටික තමයි අතට එන්නෙ.
    ade patta ganak kapenaw ne :(
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,131
    8,510
    113
    Gross 1M LKR ලඟින් යනවා ඇති නේ
    Associate archi close to $4000 යන්නෙ, so STL 1M LKR වගේ ඇති.
    එහෙ Peg උනාට LKR දෙන්නෙ එතකොට 1M Gross තිබ්බට NET 6.5ක් වගේ වෙයි.
    Mn thama trainee cyber sec oya gana ganna mata aurudu keeyak yaida 🥺 thama 23i
     
    • Sad
    Reactions: NaOH

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ade patta ganak kapenaw ne :(
    ඔවු බන්
    මම LKR ගනිපු කාලයක් තිබ්බා එතකොට වයිෆ්ගෙ සැලරිය වගේ හතර ගුනයක් විතර ටැක්ස් එකට කැපුනා.

    Mn thama trainee cyber sec oya gana ganna mata aurudu keeyak yaida 🥺 thama 23i
    Short cut හොයන්න එපා
    Knowledge එක හරියට හදාගනින්, සැලරිය හැදෙයි එතකොට
    මගේ Internship කාලෙ allowance එක 7500යි, First job එකේ සැලරිය 35K, අතට හම්බුනේ 29ද කොහෙද.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    1M Gross නං අතට 6.30ක් වගේ

    1M Gross නං, 6.30ක් වගේනේ EPF/ETF කැපුනම

    7.30ක් ගන්න 12ක් වගේ Gross තියෙන්න ඕන. STL 12ක් කියන්නෙත් Unrealistic නැහැ. හැබැයි Sysco එකේ සැලරි ස්කේල් වල නං 12ක් STLට දෙනවද කියලා හරියට දන්නෑ

    Sysco එකේ මම දන්න විදියට තව එක එක සීන් වලට ගානක් දෙනවා ඒත් ඒවත් %36ක් ටැක්ස් ගෙවලා ඉතිරි ටික තමයි අතට එන්නෙ.

    උන් promote කරන්නේ direct USD කියලනේ , එතකොට USD salary නෙමේද , contract වලට 🤔
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    උන් promote කරන්නේ direct USD කියලනේ , එතකොට USD salary නෙමේද , contract වලට 🤔
    නෑ බන් උන් ප්‍රොමෝට් කරන්නෙ USD Pegged Salary කියලානේ
    කොහෙවත් Direct USD කියලා මම දැකලා නැහැ

    Contract වලට නං Direct USD ගෙවනවද දන්නෙ නැහැ. පර්මන්ට් නං ෆුල් ශුවර් LKR (USD Pegged) දැං ඉතිං USD rate එක ලොකුවට වෙනස් වෙන්නෙ නැති නිසා Peg කරලා LKR දෙන එකෙන් ලොකු වාසියක් නැහැ ටැක්ස් එක නිසා පාඩුවක් මිසක්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    නෑ බන් උන් ප්‍රොමෝට් කරන්නෙ USD Pegged Salary කියලානේ
    කොහෙවත් Direct USD කියලා මම දැකලා නැහැ

    Contract වලට නං Direct USD ගෙවනවද දන්නෙ නැහැ. පර්මන්ට් නං ෆුල් ශුවර් LKR (USD Pegged) දැං ඉතිං USD rate එක ලොකුවට වෙනස් වෙන්නෙ නැති නිසා Peg කරලා LKR දෙන එකෙන් ලොකු වාසියක් නැහැ ටැක්ස් එක නිසා පාඩුවක් මිසක්
    උබ හරි මෙහෙම තියෙන්නේ
    • US dollar-linked compensation
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,131
    8,510
    113
    Short cut හොයන්න එපා
    Knowledge එක හරියට හදාගනින්, සැලරිය හැදෙයි එතකොට
    මගේ Internship කාලෙ allowance එක 7500යි, First job එකේ සැලරිය 35K, අතට හම්බුනේ 29ද කොහෙද
    බැන්දෙ කීයෙන්ද?
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    I left Sysco Labs about 2 years ago as an Associate Architect, and I can confirm that the pegged salary was more than 1 million at that time, when the dollar peaked. (not sure about now, could be more, but the dollar rate is lower now, so could be less or the same), My salary as an STL was also pretty much the same because during those covid days they paused giving pay raises when promoted.
    However, this was just the base. You get bonuses up to 25% of your annual salary depending on how well you perform. The maximum bonus percentage varies from designation to designation as well as the performance rating. So if you are a top performer in these positions, you get a couple of million as a bonus every year.