මචංලා මට Associate Tech Lead එකට අහන්න පුලුවන් ඉන්ටව් ප්‍රශ්න මොනවද? මීට කලින් මම ඒ ෆීල්ඩ් එකේ එක්ස්පීරියනස් අරන් නෑ..ඒකයි
මචංලා මට Associate Tech Lead එකට අහන්න පුලුවන් ඉන්ටව් ප්‍රශ්න මොනවද? මීට කලින් මම ඒ ෆීල්ඩ් එකේ එක්ස්පීරියනස් අරන් නෑ..ඒකයි
Yesමේ මනුස්සයා Tech Lead කෙනෙක්ද?
මම හිතුවෙ freelance කරන් ඉන්න කෝලමා වගේ කෙනෙක් කියලා.
මේ මනුස්සයා Tech Lead කෙනෙක්ද?
මම හිතුවෙ freelance කරන් ඉන්න කෝලමා වගේ කෙනෙක් කියලා.
සොෆ්ට්ස්කිල්ස් 50 %
ටීම් ප්ලේ කරපු දේවල් වගේ දේවල් අහන්න පුළුවන්
එක්ස්ට්‍රීම් ඩෙඩ් ලයින් එකක් කොහොමද ටකල් කරන්නේ
ජිරා වගේ ඒවගෙන් කොමද ඉෆෙක්ටිව් අවුට් එකක් ගන්නේ
ඉන්ග්ලිෂ් ස්කිල්
IQ
etc
ටෙක්නිකල් 50 % (ex JAVA )
OOP
Debugging
Testing (E2E and UNIT )
සර්ව රිලෙටඩ්
ෆ්‍රොම් ද ස්ක්‍රච් කරපු ප්‍රොජෙක්ට් එකක් එක්ස්ප්ලේන් කරන්න කියපන් එකෙන් ප්‍රශ්න අහපන්
etc
ලාර්ජ් ස්කේල් ප්‍රොජෙක්ට්ස් තියෙන කම්පනීස්නම් වැඩිපුර බලන්නෙ ඩොමේන් ඩිසයින් skills තමයි.. microservices architecture, serverless (lambda functions), AWS (or any other cloud) proficiency, basic web security, docker, kubernetes, එතනින් ගිහාම frontend නම් microfrontend, redux architecture වගේ දේවල්..
මේව ඉතින් කම්පනි එකේ tech stack එක අනුව ඩිපෙන්ඩ් වෙනවා
එතනින් ගිහාම පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් කරන කම්පනීස් වලනම් රෝල් එක මොකක් උනත් උබ just a developer කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි