Asthijeewa review

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Me product eka tv eke 6999k wage ganakata lokuwata ad dala promote karanawa mam dakka. Meka mage mama use kara.. poratat handi amaruwa arthritis ehema tikak tynawa.meka gawa kiyala nam kisima saneepayak awe naha..
    mata therena widiyata mun ad dala loku ganakata meka eka crowd ekak witarak target karala karana wadak.. mokada samanya kenekta 6999k deela me thel bothal dekak ganna amaruy..gaththath wadak naha kisima saneepayak naha.. meeta wada hoday sidhdhalepa tikak gaa ganna eka..
    ubalath kawru hari me jarawa use karala tye nam review ekak denna.. kiyana taram sahanayak awada kiyala.. mam nm recommend karanne naha katawathma me jarawa ganna kiyala..
     

    Attachments

    • 2D859C58-FCDF-4EE8-A482-318B4240A166.png
      2D859C58-FCDF-4EE8-A482-318B4240A166.png
      376.5 KB · Views: 149

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාජපුර අමෘතබළ පානය කියලා එකක් තියනවා
    එෆ්බී පේජ් එකේ උන් පැයෙන් පැයට වගේ කමෙන්ට් ඩිලිට් කරනවා.
    බලු බැනුම් බනින්නෙ මිනිස්සු, සමහරුන්ට ලෙඩත් වැඩිවෙනවලු බීපුවම
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    Ochata ad dana ekenma ooka boru kiyala terenawane .... 6999 n kiyk බෙහෙත් වලට යනවද දන්නෑ... පොඩි ගානක් වෙන්නැති දාන ඇඩ් වල හැටියට...
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඔය ඇඩ් වල ඉන්න මිනිස්සු ඒවා කියන්නෙ සල්ලි වලට නෙවෙයි ඇත්තටම අත්දැකීමෙන් කියලා විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවා. :rofl: