Questions Astra Theme users ලා ඉන්නවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Astra theme use කරන අය ඉන්නවා ද? මම දැනට use කරන්නේ Genesis theme (අවුරුදු 3 ක් වගේ).

    මෙකට වඩා Astra එක හොඳයි ද?
     
    • Like
    Reactions: kinkon

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Elementor site bilder ekath eka use karnawan .. pataa lesi eth Genesis dan use karanne nathi nissaa ekata wadaa hodada kiyanna danne naha
     
    • Like
    Reactions: U-tag