astrazeneca japan

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එකම එක බන්
    වෙනස් බං. අපේ Office එකේ එක set එකකට India එක ගැහුවා. අනික් උන්ට UK එක ගැහුවා. UK ගහපු උන්ට India එක දෙන්න බැ කිව්ව. මොකක් හරි ඇති. හරියට දන්නේ නෑ.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    වෙනස් බං. අපේ Office එකේ එක set එකකට India එක ගැහුවා. අනික් උන්ට UK එක ගැහුවා. UK ගහපු උන්ට India එක දෙන්න බැ කිව්ව. මොකක් හරි ඇති. හරියට දන්නේ නෑ.
    hari ethakota dan japan walin ewapu eka japan walada hadanne nattam e ewwe uk ekada?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    Dekak enawa. India and japan. Japan eke pothe alawana sticker eka rathui mathaka widiyata.
    Dena ekak gaha ganin.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    hari ethakota dan japan walin ewapu eka japan walada hadanne nattam e ewwe uk ekada?
    එහෙම දන්නේ නෑ බං. මම සෞඛ්‍ය අංශය සම්බන්ධ නෑ. ඕක දැනගත්තේ UK AZ ගහපු set එකට vaccine එක 2nd dose නැතුව හිටපු නිසා.
     
    • Like
    Reactions: niyomax

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    It's the same vaccine... I am aware that Daichi Sankyo Co started manufacturing under license from Astra Zeneca parent company. There were two other companies too but not sure whether they went ahead with production or limited to filling and bottling.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    https://the-japan-news.com/news/article/0007642219

    AstraZeneca vaccine to be delivered to Japan prefectures under state of emergency​

    ettta. den gahanna hadanne oka. mechchara kal gehuwe ne mama danna widihata. phizer ekai moderna ekai madi wena line ekak tiyenne.

    Additionally.

    アストラゼネカの新型コロナワクチンを接種後の患者が血栓症を発症した場合、死亡率は22%だったとのイギリスでの研究結果が発表されました。

     これはオックスフォード大学病院やユニバーシティ・カレッジ病院などの研究チームが11日、アメリカの医学誌「ニューイングランド・ジャーナル・オブ・メディシン」に掲載したもので、アストラゼネカワクチンの接種後に今年3月下旬から6月上旬までの間に血栓症で治療を受けた18歳から79歳までの患者220人について調べました。

     治療を受けたうち85%は60歳未満で、ほとんどは1回目の接種後、5日から30日の間に発症していました。また、およそ半数の人に目立った病歴はなく、それ以外の人も特定の病歴との因果関係は見られなかったとしています。

     研究対象となった220人のうち22%にあたる49人が死亡、脳静脈洞血栓症や脳出血、あるいは血小板数が低くなるなどの症状が出た場合には死亡率はさらに上がりました。こうした血栓症が起きる確率について今回の研究チームは、50歳以上の場合は10万人に1人、50歳未満の場合は5万人に1人と推計しています。

     イギリスにとっては国産ワクチンであるアストラゼネカ製ワクチンですが、血栓症の報告を受けて40歳未満の人については推奨しない方針をとっています。
    ------ Post added on Aug 17, 2021 at 1:25 PM

    e bn wahallunge mathayane... dena one bettak kate obaganna eka..

    unta mokakda gahanne ethakota??? astrazeneca eka aulda??? paan ekata wada hodai neda?
    ------ Post added on Aug 17, 2021 at 1:05 PM
    danne ne bn. 40ta wedi unta mehe gahanna hadanne mathaka widihata.
    ------ Post added on Aug 17, 2021 at 1:26 PM
     
    • Like
    Reactions: U-tag

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    astrazeneca japan walin ewapu eka japan product ekakda??? eka hodaida? widagannada?
    වක්සීන් එක හොද උනත් ආයේ දෙවැනි ඩොස් එක උබට ලැබෙයි කියලා විශ්වාසයක් තියනවා ද ?

    දෙවැනි ඩොස් එක රිසව් කරලා පලවෙනි එක ගහන රටක නම් දෙවැන්න ලැබීම සුවර් වෙයි.
    මේ හරක් පළවැනි පාර අනාගත්තා එහෙම කරන්නේ නැතිව. ඉවක් බවක් නැතිව ගහලා.
    ඊළගට නුවර ෆයිසර් වලටත් එකම කරගත්තා. එකට නම් සමාවක් දෙන්න බෑ. ඇස්ට්‍රා සේනිකා වලින් ඇති තරම් කාලා තියෙද්දී. එකම බූරු වැඩේ දෙපාර කරනකොට.
    තුන් වෙනුව චයිනීස් එකත් බඩු නැතිව දවස් 10ක් වගේ උනා. ඇස්ට්‍රා සේනිකා ආව නිසා ඒක වැඩිය උඩ ආවේ නැහැ.... පස්සේ ඇති තරම් ආවා....

    ඊළගට තුන්වෙනි ඩොස් එකක් ගැන කතා වෙනවා. උබට හිතෙනවා ද තුන් වැනි එකක් හොයාගන්න
    මේ පින්වත් මොළ විශාල ප්‍රමාණයක් තියන දේශපාලුවන්ට පුළුවන් වෙයි කියලා.
    පිටියේ අප්පුවා ද කොහෙද දාල තිබ්බ අරු අලුත් පැනියක් හැදුවා කියල. බැල්කනියෙන් පැන්න එකාත් එක පස්සේ ගියොත් 3ක් නම් හම්බෙන එකක් නෑ වෙලාවට.
    හිතලා බලලා කරපන්.......................................
     
    Last edited:

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    වක්සීන් එක හොද උනත් ආයේ දෙවැනි ඩොස් එක උබට ලැබෙයි කියලා විශ්වාසයක් තියනවා ද ?

    දෙවැනි ඩොස් එක රිසව් කරලා පලවෙනි එක ගහන රටක නම් දෙවැන්න ලැබීම සුවර් වෙයි.
    මේ හරක් පළවැනි පාර අනාගත්තා එහෙම කරන්නේ නැතිව. ඉවක් බවක් නැතිව ගහලා.
    ඊළගට නුවර ෆයිසර් වලටත් එකම කරගත්තා. එකට නම් සමාවක් දෙන්න බෑ. ඇස්ට්‍රා සේනිකා වලින් ඇති තරම් කාලා තියෙද්දී. එකම බූරු වැඩේ දෙපාර කරනකොට.
    තුන් වෙනුව චයිනීස් එකත් බඩු නැතිව දවස් 10ක් වගේ උනා. ඇස්ට්‍රා සේනිකා ආව නිසා ඒක වැඩිය උඩ ආවේ නැහැ.... පස්සේ ඇති තරම් ආවා....

    ඊළගට තුන්වෙනි ඩොස් එකක් ගැන කතා වෙනවා. උබට හිතෙනවා ද තුන් වැනි එකක් හොයාගන්න මේ පින්වත් මොළ විශාල ප්‍රමාණයක් තියන දේශපාලුවන්ට පුළුවන් වෙයි කියලා.
    පිටියේ අප්පුවා ද කොහෙද දාල තිබ්බ අරු අලුත් පැනියක් හැදුවා කියල. බැල්කනියෙන් පැන්න එකාත් එක පස්සේ ගියොත් 3ක් නම් හම්බෙන එකක් නෑ වෙලාවට.
    හිතලා බලලා කරපන්.......................................
    සිරා සිද්දි දෙයියා ඕව ගෙයි කියලනම් හිතන්න බැ ...අපි පවු නේද බන්..උන් කියන දෙයක් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ..පජාතයි..

    It's the same vaccine... I am aware that Daichi Sankyo Co started manufacturing under license from Astra Zeneca parent company. There were two other companies too but not sure whether they went ahead with production or limited to filling and bottling.
    got it mcn..anyway paan eka gahanawata wada hodai kiyala hithala gahagannawa ehenam...
    ------ Post added on Aug 17, 2021 at 1:40 PM
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිරා සිද්දි දෙයියා ඕව ගෙයි කියලනම් හිතන්න බැ ...අපි පවු නේද බන්..උන් කියන දෙයක් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ..පජාතයි..

    got it mcn..anyway paan eka gahanawata wada hodai kiyala hithala gahagannawa ehenam...
    ------ Post added on Aug 17, 2021 at 1:40 PM
    උබ පොඩ්ඩක් යූටියුබ් එහෙම බලපන් වැක්සීන් ගැන. අයිඩියා එකක් ගනින් මුලින්. උබ දාන දේවලින් තේරෙනවා අයිඩියා එකක් නෑ කියල
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    තුන් වෙනුව චයිනීස් එකත් බඩු නැතිව දවස් 10ක් වගේ උනා. ඇස්ට්‍රා සේනිකා ආව නිසා ඒක වැඩිය උඩ ආවේ නැහැ..
    :yes: :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: wqe123

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    උබ පොඩ්ඩක් යූටියුබ් එහෙම බලපන් වැක්සීන් ගැන. අයිඩියා එකක් ගනින් මුලින්. උබ දාන දේවලින් තේරෙනවා අයිඩියා එකක් නෑ කියල
    idea ekak ganna deyak na bn me wage higana rataka htye nattam..hospital ekakata gyama un kiyana eka gahanna one api hodama eka youtube eke hyala idea eka gaththata satha pahaka sure ekak na..2nd dose eka eida 3rd eka eida kiyala..eka eka town walata eka eka ewa gahanawa..ithin youtube eken idea aran mona karannada bn..man hithanne na ubata unath hariyatama idea ekak tyenawa kiyala ilagata karanna one de gana..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    idea ekak ganna deyak na bn me wage higana rataka htye nattam..hospital ekakata gyama un kiyana eka gahanna one api hodama eka youtube eke hyala idea eka gaththata satha pahaka sure ekak na..2nd dose eka eida 3rd eka eida kiyala..eka eka town walata eka eka ewa gahanawa..ithin youtube eken idea aran mona karannada bn..man hithanne na ubata unath hariyatama idea ekak tyenawa kiyala ilagata karanna one de gana..
    ආණ්ඩුව නම් ආතල් දෙනවා ඒක ඇත්ත. කිසිම වාදයක් නෑ. ආයේ කන්න දෙයක් ඉතිරි වෙල නෑ සෑර්ට

    උබට ඉතින් ඔච්චරම රට අවුල් නම් වෙන රටකට යන්න පුලුවන්නේ:rolleyes::rofl:. සුපිරි මිටරයක් වෙන්න ඇතිනේ උබ නෙහ්. ;)කෙලින්ම ඇප්ලයි කරල පලයං බං. පයිසර් පාරක් ගහගෙන ඉන්න පුලුවන්. ත්‍රෙඩ් දදා වද වෙන්න ඕනේත් නෑ. උබල වගේ සුපිරි උන්ට PR ම සෙට් වෙයි ඉතින්...:yes::yes:

    ඒකට අපිට:rofl:
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිරා සිද්දි දෙයියා ඕව ගෙයි කියලනම් හිතන්න බැ ...අපි පවු නේද බන්..උන් කියන දෙයක් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ..පජාතයි..

    අපි පව් කියලා වැඩක් නෑ බන්. කොහොම හරි අපිට පුළු පුළුවන් විදිහට හොදම දේ කරපන්. දෙවැනි එක ෂුවර් එකට ගන්න පුළුවන් ඒවා ගනින්

    මම දන්නා පිළිවෙලට හොදම එක
    1) & 2) fizer or moderna
    3) Asrazenica
    4) sinopharm

    ඕක මම දන්න එක මිසක්, හරි කියලා කියන්න විදිහක් නෑ...
    මොක උනත් රට යනවා නම් 1 & 2 විතරයි කරදර අඩු. කරදර අඩු කියන්නේ අනිත්ව ගැහුවම ගන්නේ නැහැ කියන එක නෙමේ
    (ජර්මනි විතරක් චීන එක ගැහුවට ගන්නේ නැහැ කියලා news එකක් අවා last thursday)
    අනිත් රටවල් මැන්දටෝරි කොරන්ටින් ගිහින් යන්න පුළුවන්.

    ජපානේ කිසිම දෙයක් උන්ට ඕනා කොලිටිය නැති නම් රට ඇතුලට ගන්නේ නැහැ. ඒ නිසා ඔය බේත කොලිටිය උපරිම ඇති. උන් ඕවා ස්ටොක් කරගෙනත් හිටියා නේ. උන්ට එපා කියන්නේ ඕක හොදම එක නොවෙන්න පුළුවන්. එත් ඔකේ තියෙන්න ඕන උපරිම කොලිටිය ඇති....
    එහෙම නැති නම් බේත කොලිටිය තිබ්බත් ඇමරිකාව පාවිච්චි නොකරන නිසා වෙන්නත් පුළුවන්...

    මොක උනත් බේත ගැන අහිතක් හිතන්න දෙයක් නෑ. දෙකක් ලැබෙන ඕනා එකක් හොදම එක මොකද මේක ලංකාව. තුනක් ඕන උනොත් ගහගන්න පුළුවන් වෙන එකක් නම් වඩා හොදයි. වෙන වල පල් හොයන්න එපා.
     
    • Like
    • Love
    Reactions: niyomax and U-tag