Asur (season 2) ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    ඉන්දිවෙන් බිහිවු හොදම සිරියල් කිලර් කතාවක් වෙන asur කතා මාලාවේ දෙවැනි සීසන් එක සැහෙන කාලෙකට පස්සේ ලගදි නිකුත් වුනා.
    MV5-BNjcz-ODVj-Mm-Mt-NTVl-Ny00-Mjlk-LWEy-Zj-Yt-OThi-Yz-Mw-Zm-Iy-NWZk-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTY0-Nj-I3-Mjcx-V1-FMjpg-UX1000.jpg

    ඔබ සිරියල් කිලර්ස්ලාගේ කතා වලට ආසනම් මේක බලන්නම ඕනා. බුද්ධි මට්ටම වැඩි පුද්ගලයෙක් සමාජ සංස්කෘත බලපැම හමුවේ කොච්චර දුරකට වෙනස් වෙනවාද කියලා ඉතා හොදින් මෙහි නිරුපනය වෙනවා.

    පළමු සීසන් එක බලලා නැතිනම් එතනින් පටන් ගන්න. මට විස්වාසයි ඔයාලා මේකට ඇබ්බැහි වෙනවා.

    Amazon prime 👍
    Netflix 👎

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,440
    113
    මට පලවෙනි එක මතක නෑනෙ දැන්. ආයෙ ඒක බලල ඉන්න වෙයි වගෙ. අද පලවෙනි එපිය බලන්න දැම්ම මේකෙ මොකවත් මතක නෑ වගේ පලවෙනි එකේ.

    @Stimulus mind ලොකු සීන් නැතුව බලපන් හොදයි කතාව
    ------ Post added on Jun 5, 2023 at 6:36 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    මට පලවෙනි එක මතක නෑනෙ දැන්. ආයෙ ඒක බලල ඉන්න වෙයි වගෙ. අද පලවෙනි එපිය බලන්න දැම්ම මේකෙ මොකවත් මතක නෑ වගේ පලවෙනි එකේ.

    @Stimulus mind ලොකු සීන් නැතුව බලපන් හොදයි කතාව
    ------ Post added on Jun 5, 2023 at 6:36 PM
    මමත් recap තියනවාද බැලුවා. ඔක්කෝම හින්දි තියෙන්නේ english හම්බුනේ නැ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,808
    113
    මට පලවෙනි එක මතක නෑනෙ දැන්. ආයෙ ඒක බලල ඉන්න වෙයි වගෙ. අද පලවෙනි එපිය බලන්න දැම්ම මේකෙ මොකවත් මතක නෑ වගේ පලවෙනි එකේ.

    @Stimulus mind ලොකු සීන් නැතුව බලපන් හොදයි කතාව
    ------ Post added on Jun 5, 2023 at 6:36 PM
    ලොකු සීන් එකකට නෙවේ, සහෝ. :D මට ඔය ඉන්දියන් කතා ඒ කාලෙ ඉදලම දිරවන්නෙ නෑ. ඇක්ටින් ස්ටයිල්, ඩිරෙක්ට් කරන විදිහ, cinematography වගේ දේවල්. ඒකයි නොබලන්නෙ. :sorry: එක එක පුද්ගලයගෙ රුචි අරුචිකම් වෙනස්නෙ. :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,440
    113
    ලොකු සීන් එකකට නෙවේ, සහෝ. :D මට ඔය ඉන්දියන් කතා ඒ කාලෙ ඉදලම දිරවන්නෙ නෑ. ඇක්ටින් සටයිල්, ඩිරෙක්ට් කරන විදිහ, cinematography වගේ දේවල්. ඒකයි නොබලන්නෙ. :sorry: එක එක පුද්ගලයගෙ රුචි අරුචිකම් වෙනස්නෙ. :)
    ඔකේ සොරී :(
     
    • Love
    Reactions: Stimulus mind

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මට පලවෙනි එක මතක නෑනෙ දැන්. ආයෙ ඒක බලල ඉන්න වෙයි වගෙ. අද පලවෙනි එපිය බලන්න දැම්ම මේකෙ මොකවත් මතක නෑ වගේ පලවෙනි එකේ.
    දැන් කතාව මතක නෑ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සීසන් වන් කිලර්ව අල්ලනවද නැතිනම් ඒ ස්ටෝරි එකමද සීසන් ටූ වල යන්නෙත්?

    Edited
    සබ්ස් සින්හලෙන් විතරද තියෙන්නෙ. ඉංග්‍රීසි වලින් නැත්ද ?