ASUS ලැපක් ගන්න ඕනෙ.

ASUS ලැපක් ගන්න හොඳ ක&

  • EPSI - Kollupitiya

    Votes: 17 45.9%
  • John keels - Union Place (Near Nawaloka Hsptl.)

    Votes: 10 27.0%
  • දෙකේම Warrunty Claim කරන්න අවුලක් නෑ. දෙකම හොඳයි.

    Votes: 10 27.0%

  • Total voters
    37

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ASUS ලැපක් ගන්න ඕනෙ.


    මම ලැපක් ගන්න ඕනෙ කියල නූල් කිහිපයක්ම දැම්ම. උඹල ගොඩක් ඒවට රිප්ලයි කරල තිබ්බ. ගොඩාක් තෑන්ක්ස් මචංල ඒකට. දැන් හිතාගන්න බැරි කොහෙන්ද ගන්නෙ කියල. මට මේ ලැප් දෙකම අවුලක් නෑ.

    ASUS X510UQ-BQ595T (මේක EPSI එකේ 104,900/2Yr Warrunty)
    ASUS X542UQ-DM333T (මේක John Keels එකේ 92,000/3Yr Warrunty)

    මේ දෙකෙන් කොහෙන්ද ගන්න හොඳ?
    වෝට් කරල කමෙන්ට් එකක් දෙන්න බලන්න. මේක ගත්තාම ආයෙ අවුරුදු 3කින් මෙහා අලුත් කම්පුටර් නෑ මට.

    මේ අයගෙන් හොඳම Technical Team එක කාගෙද කියලත් කියන්න.

    මේ කලිං මුල්ම නූල. මම කරන්න ඉන්න දේවල් මේකෙ තියනව
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් මේකේ හිටිය EPSI eke ඩයල් එකක්.. EPSI eke බඩු ගන්න යනවනම් ඌ කොන්ටැක්ට් කරලා යන්න ඔෆර් සෙට් කරලා දෙන්නම් කියලා තිබ්බ..
    තව සීනියර් මෙම්බර් එක්නෙක් ඉන්නවා මාලබේ පැත්තේ ඩයල් එකත් හොඳ ඔෆර්ස් දෙනවා අෆ්ටර් ස්විස් හොඳයි කියල කට්ටිය කියලා තිබ්බ.. දෙන්නගෙම නම් මතක නෑ පොඩි සර්ච් එකක් දාපන්
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere

    බම්පි


    මචන් මේකේ හිටිය EPSI eke ඩයල් එකක්.. EPSI eke බඩු ගන්න යනවනම් ඌ කොන්ටැක්ට් කරලා යන්න ඔෆර් සෙට් කරලා දෙන්නම් කියලා තිබ්බ..
    තව සීනියර් මෙම්බර් එක්නෙක් ඉන්නවා මාලබේ පැත්තේ ඩයල් එකත් හොඳ ඔෆර්ස් දෙනවා අෆ්ටර් ස්විස් හොඳයි කියල කට්ටිය කියලා තිබ්බ.. දෙන්නගෙම නම් මතක නෑ පොඩි සර්ච් එකක් දාපන්

    3 years warranty ASUS company eken denne ne mun dunnata




    Thanks All Buddies.....
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    profilepic564401_1.gif
    profilepic564401_1.gif
    profilepic564401_1.gif
    profilepic564401_1.gif